Mobile Photography Club

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lumia 920

    පොඩ්ඩක් ශටර් ස්පීඩ් අඩු කරලා

    10628118_10204070550238046_6990607786101460119_n.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකක්ද බන් පාවිචි කරන photo editor එක? ඔය blur effect දැම්මේ කොහොමද?
    default camera app ඒකෙන් මචන් ගත්තේ ඒඩිට් කරේ නැ blur ගතිය තියෙන්නේ ඒ වෙලාව ටිකක් වැස්ස නිසා auto center focus වෙලා :yes:
    android වලට නම් මේ 2 තමා හොදම
    snapseed ,aviary
     
    • Like
    Reactions: U-tag

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Camera360_2014_9_27_095518.jpg

    Camera : Lumia 920

    Tank ekata aluthin ekathu wuna samajikaya.
    Lumia 1020
    xperia Z.. unedited
    මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා...
    lumia 920
    4MTy7ru.jpg
    Okkoma lassanai:yes::love:
    11.gif
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Huawei Honor 3c එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් ෆොටෝස් ටිකක් දාපල්ලා බලන්න. (හැබැයි එඩිට් කරලා කැමරා කොලිටි එක චා නොකර ;)) මට හොනර් එකක් ගන්න අසාවක් ආව එත් දෙතුන් දෙනෙක් කිව්වා කැමරා එක අවුල් කියලා කැමරා කොලිටි එක බලාගන්නයි ඕනේ ..