EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් ආසයි දැනගන්න....:rolleyes:

    හොඳටම බයවෙලා වෙරි මරගාතේ තරිය කියයි කියල, කතාව වෙන අතකට හැරෙව්වා....:lol:

    :frown: උඹලට ඒක ඕනා නෑ...... :angry: :no:

    :rofl: නෑ යකෝ අද තමා සෙට් උනේ වාහන ගේන වැඩේට ටිකක්..... පොඩ්ඩක් හෙව්වා..... පාට්ස් වලට විකුණන්න එහෙම ගේන්න පුලුවන් කුණු කොල්ලෙට........ R Grade ඒවත් පට්ට ලාභයි..... ඉස්සරහින් නැතුව; පිටිපස්ස වගේ රෙපයාර් කරපු එකක් කුණු කොල්ලෙට ගෙනාවත් පාඩු නෑ බොල...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    R Grade එකක් 20 කට වගේ ගන්න පුලුවනිද.....:rolleyes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    R Grade එකක් 20 කට වගේ ගන්න පුලුවනිද.....:rolleyes:;)

    :yes:

    pic

    කොහොමද මේක...... :P

    දොරවල් ටික (4ම) පොඩි ඩැමේජ් + ඉස්සරහා පස්ස බෆර් රිප්ලේස්...... :dull:

    මෙහේට ගේන්න 21ක් 22ක් යයි...... ආතල් නේහ්...... ආයේ ඉතින් හොයන්නවත් පුලුවන් යෑ බං..... ටචප් පාරක් දාලා..... වැක්ස් එකක් දැම්මා නම්..... අහක බලන් 35පැනලා වික්කහැකි.... මෙහේ අයියලා කරනවා වගේ..... :dull: ඒත් ඉතින් 4.5 වලට වඩා ස්කෝර් එකක්......... ගේන්න නම් 32ක් පනිනවා...... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:

    pic

    කොහොමද මේක...... :P

    දොරවල් ටික (4ම) පොඩි ඩැමේජ් + ඉස්සරහා පස්ස බෆර් රිප්ලේස්...... :dull:

    මෙහේට ගේන්න 21ක් 22ක් යයි...... ආතල් නේහ්...... ආයේ ඉතින් හොයන්නවත් පුලුවන් යෑ බං..... ටචප් පාරක් දාලා..... වැක්ස් එකක් දැම්මා නම්..... අහක බලන් 35පැනලා වික්කහැකි.... මෙහේ අයියලා කරනවා වගේ..... :dull: ඒත් ඉතින් 4.5 වලට වඩා ස්කෝර් එකක්......... ගේන්න නම් 32ක් පනිනවා...... :baffled:
    :oo::oo::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: මොකද යකෝ ඔලුව කරකන්නේ......?? :rolleyes:

    කොහොමද ඈඩ් එක...... :P

    Toyota Aqua / Honda Vezel හෝ වෙනත් ඕනාම ජපන් වාහනයක්; පුද්ගලිකවම ආනයනය කර දෙනු ලැබේ.

    අඩුම මිලට හොදම වාහනයක්.

    Repair කරන ලද වාහන ගෙන්වනු නොලැබේ. සියලුම වාහන; 4.5 ට හෝ ඊට වඩා Score සහිත වාහන පමණි.

    වරායෙන් වාහනය බාර ගැනීමට ඔබටම යා හැක.

    අදම අප අමතන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Fully Owned Subsidiary of Ratnasiri Tours Ltd.

    :rofl: :P ඕන් මේකට නම් රොබා දූවගෙන එයි මාව ලිදේ දාන්න බලාගෙන...... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ගෙන්නලා ඕන KE70 වෝටර් කමින් නෝ ස්ටෝපින්ග් මොඩල් එකක් :baffled: කීයක් යයි ද ? (රිදෙයි ද මන්ද )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඇක්වා වල ජතකෙම වැටෙනවා ටොයෝටා ලංකා එකේ චෙක් එකකට දැම්මම :dull: තෝ නම් මේ පාර පිහි ඇනුම් පාරක් කන්න වගේ හදන්නේ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඇක්වා වල ජතකෙම වැටෙනවා ටොයෝටා ලංකා එකේ චෙක් එකකට දැම්මම :dull: තෝ නම් මේ පාර පිහි ඇනුම් පාරක් කන්න වගේ හදන්නේ :oo:

    :frown: යකෝ R Grade ඒවා ගේනවා කියලා නෙවේ කිව්වේ..... අඩුම දුවපු (අපේ FB15 වගේ) ඒවා ගේනවා කියලා කිව්වේ....... :yes:

    :oo: විකුණන්න නැතුව පාවිච්චියට / අන්දලා විකුණන්න බලාගෙන ගේනවා නම්; පට්ට අඩුවට තියෙනවා බොල....... :yes: ඉස්සරහා හැපිච්ච ඒවා තමා ගොඩක් අඩු..... :baffled:
     
    ඔය කියන තරම් සුන්දර නෑ බන් වාහනයක් ගෙන්නලා විකුණන එක :dull: දන්න ලබ්බක්
    කරහන්...මොන දේ කරත් පරිස්සමින් :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ගෙන්නලා ඕන KE70 වෝටර් කමින් නෝ ස්ටෝපින්ග් මොඩල් එකක් :baffled: කීයක් යයි ද ? (රිදෙයි ද මන්ද )

    :frown: අපිට කොහෙන්ද බූල් බල්ලෝ බං..... පුලුවන් හැටියට තමා දර හැවක් හරි අරන් හද හදා ඉන්නේ...... :dull:

    ඩෙලිකා වෑන් තියෙනවා..... ලක්ෂ එකහමාරට වගේ එහෙන්...... :P 2005 විතර හදපුවා..... ගේන්න දෙන්නේ නෑලු නේද අවුරුදු 2කට වඩා පරණ වාහන දැන්..... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කියන තරම් සුන්දර නෑ බන් වාහනයක් ගෙන්නලා විකුණන එක :dull: දන්න ලබ්බක්
    කරහන්...මොන දේ කරත් පරිස්සමින් :oo:

    :oo: ඔව් බං.... අරූ කියන්නේ..... ඕඩර් වලට ගෙන්වමු කියලා...... :yes: මොකද ඌ කලින් ඈලියන් දෙකක් එහෙම ගෙන්නලා කට්ට කාලා..... ඈඩ්වාන්ස් එකක්වත් ගන්නේ නැතුව.... උන් පොල්ල තියලා ඌට...... :P

    අරූ විශ්වාසවන්තව වැඩේ කරොත්; ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔව් බං.... අරූ කියන්නේ..... ඕඩර් වලට ගෙන්වමු කියලා...... :yes: මොකද ඌ කලින් ඈලියන් දෙකක් එහෙම ගෙන්නලා කට්ට කාලා..... ඈඩ්වාන්ස් එකක්වත් ගන්නේ නැතුව.... උන් පොල්ල තියලා ඌට...... :P

    අරූ විශ්වාසවන්තව වැඩේ කරොත්; ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා..... :yes:

    ඌ ගල් කබ්බෙක් නම් උඹට බඩු බනිස් වෙයි :dull: පර්සනල් රෙපියුටේෂන් එකක් නැතුව මිනිස්සු වාහනයක් ගෙන්නලා දෙන්න කියන්නේ නෑ බන් ප්‍රයිවෙට් ඉම්පෝර්ටර්ස්ලට ..අනික දැන් කාර් සෙල් වල හයිබ්‍රිඩ් වල බැටරියට වොරන්ටි දෙනවා...නදියා ගත්ත කාර් එකටත් දුන්නා.. ඔව්වා අපිට දෙන්න බෑනේ :dull: බලහන්කො ඕක කරන්න ට්‍රයි එකක් දීලා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ගල් කබ්බෙක් නම් උඹට බඩු බනිස් වෙයි :dull: පර්සනල් රෙපියුටේෂන් එකක් නැතුව මිනිස්සු වාහනයක් ගෙන්නලා දෙන්න කියන්නේ නෑ බන් ප්‍රයිවෙට් ඉම්පෝර්ටර්ස්ලට ..අනික දැන් කාර් සෙල් වල හයිබ්‍රිඩ් වල බැටරියට වොරන්ටි දෙනවා...නදියා ගත්ත කාර් එකටත් දුන්නා.. ඔව්වා අපිට දෙන්න බෑනේ :dull: බලහන්කො ඕක කරන්න ට්‍රයි එකක් දීලා :D

    :no: ඌ පොඩි කාලේ ඉදන්ම දන්න එකෙක්.... එහෙම වෙන එකක් නෑ.... අනික ඌට සල්ලි ලැබෙන්නේ වික්කට පස්සෙනේ..... භාණ්ඩේ අවුල් නම් ඌට හුලං.... :P අනික Sterling After Care කියලා වොරන්ටි එකක් එනවා වාහනේට කොහොමත්...... :yes: බලමු බලමු..... :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ ඈක්වා ඔක්ෂන් සයිට් වල තියෙන ඒවා දැක්කහම පිස්සු කොර වෙනවනේ...... R ග්‍රේඩ් ඒවා යනවා කුණු කොල්ලෙට........ :dull: මොකද කියන්නේ..... ජපානෙම ඉන්න එකෙකුත් ඉන්නවා.... එකක් දෙකක් ගෙනල්ලා විකුණමුද.....?? :D :P
    R grade kiyanne happila kaali maaru karapuwane bola....:angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ ඇක්වා වල ජතකෙම වැටෙනවා ටොයෝටා ලංකා එකේ චෙක් එකකට දැම්මම :dull: තෝ නම් මේ පාර පිහි ඇනුම් පාරක් කන්න වගේ හදන්නේ :oo:
    සිරාවට ඒක නම් ඇත්ත..:yes::yes: ඕවා ගන්නේ යමක් කමක් දන්නා උන්නේ..ඉතින් අනිවා උන් ඕක ටොයෝටා එකෙන් අහල බලනවා....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය කියන තරම් සුන්දර නෑ බන් වාහනයක් ගෙන්නලා විකුණන එක :dull: දන්න ලබ්බක්
    කරහන්...මොන දේ කරත් පරිස්සමින් :oo:
    ඔව් ඒක නම් ඇත්ත...ලාබත් තියෙනවා පාඩුත් තියෙනවා..:dull: මමත් කාලයක් ඕකට එන්ටර් වෙලා හිටියනේ....:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මොකද යකෝ ඔලුව කරකන්නේ......?? :rolleyes:

    කොහොමද ඈඩ් එක...... :P

    Toyota Aqua / Honda Vezel හෝ වෙනත් ඕනාම ජපන් වාහනයක්; පුද්ගලිකවම ආනයනය කර දෙනු ලැබේ.

    අඩුම මිලට හොදම වාහනයක්.

    Repair කරන ලද වාහන ගෙන්වනු නොලැබේ. සියලුම වාහන; 4.5 ට හෝ ඊට වඩා Score සහිත වාහන පමණි.

    වරායෙන් වාහනය බාර ගැනීමට ඔබටම යා හැක.

    අදම අප අමතන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Fully Owned Subsidiary of Ratnasiri Tours Ltd.

    :rofl: :P ඕන් මේකට නම් රොබා දූවගෙන එයි මාව ලිදේ දාන්න බලාගෙන...... :lol: :P

    පුළුවන් ලබ්බක් කරපන් ලබ්බෝ , ඔහොම අඩ් දාගෙන .
    ඉස්සෙල්ලම තෝ චීනෙන් සෙල්ලම් කාර් ටිකක් ගෙනල්ල විකුනන්න බලපන්
    අඩුම ගානේ කාර් ගේම් සි ඩි ටිකක්වත්
    (රිදවා ගන්න එපා , මානසිකව වැටෙන්නත් එපා)

    උබ හිතන තරම් ඕවා ලෙසිනම් , යකෝ ලංකාවේ වාහන වලට වැඩිය ඉම්පෝර්ට් කරන උන් ඉදියි

    අනේ උබ හිතන් ඉන්නේ ඕවා ඉම්පෝර්ට් කරලා වරායට එනකොටම ගන්න එවුන් ජැටියේ පොරකනවා කියලා .....
    මගේ හොදම ෆිට් එකක් කළා උගේ අතිජාත ෆ්රෙන්දෙක් එක්ක ජා ඇල පැත්තේ ඕක ., මු මුලින්ම වාහන කීපයක් වික්ක , ලක්ෂයක් විතර තියාගෙන උගෙන අරන්
    අන්තිමට මු කෑෂ් කරලා වාහන තුනක් එහෙන දාගන්න අරුට දුන්නා......ෆුක නැහැ රන්ජනී , ලක්ෂ හැට පහක් , අරු මාරු , කොමද ආතල් එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    R grade kiyanne happila kaali maaru karapuwane bola....:angry::angry:

    :frown: ඒක තමා හොට්ටෝ කිව්වේ.... මෙහේ සේල් වල උන් හෝල් සේල් ගේන්නේ ඒවා..... ආයේ හොයන්නවත් පුලුවන් යෑ හැපිච්ච බවක්...... :dull:

    අඩු තරමේ ස්කෝර් එක 4ට වඩා වැඩි ඒවා ගෙනාවොත්; අවුලක් නෑ..... 4.5 වලින් උඩ නම් ගොඩේ ගොඩ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ දූවගෙන ඈවිත් රොබා...... :rofl: කවුද හොට්ටෝ කිව්වේ අතේ තියෙන සල්ලි වලින් කාර් ගෙනල්ලා තියාගෙන බලාගෙන ඉන්නවා කියලා...... කස්ටමර් කෙනෙක් බඩු ඉල්ලුවොත් ගෙනත් දෙනවා මිසක් ඈඩ්වාන්ස් එකක් එහෙම අරන්..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ දූවගෙන ඈවිත් රොබා...... :rofl: කවුද හොට්ටෝ කිව්වේ අතේ තියෙන සල්ලි වලින් කාර් ගෙනල්ලා තියාගෙන බලාගෙන ඉන්නවා කියලා...... කස්ටමර් කෙනෙක් බඩු ඉල්ලුවොත් ගෙනත් දෙනවා මිසක් ඈඩ්වාන්ස් එකක් එහෙම අරන්..... :P
    ඇඩ්වාන්ස් අරන් කාර් එක එනකොට මෙහෙ ටැක්ස් වැඩි වෙලා ,,,,, කොමද ආතල් එක
     
    Status
    Not open for further replies.