EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මං මේ කල්පනා කලේ මූට මාර පවර් එකක්නේ තියෙන්නේ. ඕන දෙයක් කරන්න පුලුවන්.:baffled:

    ඕකා අපේ ඒලෙවල් රිසල්ට් එහෙම දුන්නා සුපිරියට.:yes: ගෙවල් පැත්තෙ එකෙක් රිසල්ට් ආවම ඩිස්ට්‍රික්ට් 1st ආයි පැය ගානකින් එකසිය ගානක්.:rofl:

    මූට රැජිනිකාන්ත් වගේ පවර් එකක් තියෙන්නේ.



    ලංකාව ඉවරයි අයියේ.. ඕගොල්ලො හොඳයි අපි ගෙයක් හදල කරල ඉන්නකොට මේකෙ ජීවත් වෙන්න වෙන්නෑ..:no::no:
    වැඩක් නැහැ මලයෝ කතාකරලා. මේවට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා මේ රටේ. මෙහේ හැමතැනම කටවුට් දාලා විදුලි බිල අඩුකලාට ස්තුති කරලා.....
    එතකොට ඒක වැඩි කලේ කවුද.......
    අනුර කුමාරගේ කතාවක් දෙකක් අහනකොට රට ගැන මාර දුකක් ඇතිවෙනවා, අපේ ලමයින්ට මොනව වෙයිද මන්දා......:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබලට මල්ලි චාන්ස් එක තාම තියෙනවා ...... ඩබල් වෙන්න කලින් , ඉතියෝපියාවට හරි කමක් නැහැ , පැනපන්
    දැන් අපිට එහෙම පනින්න බැහැනේ :nerd:

    ඕනෙ නම් පනින්න ට්‍රයි එකක් දෙන්න පුලුවන් ඒත් හිතෙන්නේ නෑ. ඔක්කොම දාලා පනින්න හිතදෙන්නේ නෑ. මෙහෙ ඉඳල වැඩක් කරන්න නම් බෑ. ඒත් කරන රෙද්දක් මෙහෙ ඉඳන්ම ෂේප් එකේ කරගෙන ඉන්නවා අප්පා...:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබලට මල්ලි චාන්ස් එක තාම තියෙනවා ...... ඩබල් වෙන්න කලින් , ඉතියෝපියාවට හරි කමක් නැහැ , පැනපන්
    දැන් අපිට එහෙම පනින්න බැහැනේ :nerd:
    අනිවා එකම විසඳුම මෙහෙන් යන එක තමයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Onna labba dawas thunaka tripak yanna hadanne...wikiyo mei gana umbe aya waya.warthawe thibbe nane :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා අරුව බර්මියුඩා අගාධයටම අදාල දැම්මට පස්සේ පොර මිසින් :lol: කිරිය පැත්ත පළාතේ ඇවිත් නෑ ..එෆ්.බී එකේනම් ආ මාමේ කියල මැසේජ් එකක් දාල මට :rofl:
    මු මේවා බොරු කිවොත් , එහෙම දෙයියන්ගෙන් ලැබෙන්න නැතිව කරන හැටි පෙන්නුවොත් , මමත් ජෝබෙන් අස්වෙලා , මුගේ ෂොප් එකේ වැඩ කරන්න යනවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මු මේවා බොරු කිවොත් , එහෙම දෙයියන්ගෙන් ලැබෙන්න නැතිව කරන හැටි පෙන්නුවොත් , මමත් ජෝබෙන් අස්වෙලා , මුගේ ෂොප් එකේ වැඩ කරන්න යනවා :P

    :lol: maath yanawa ehenam oke.athugaana.wadakata :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නැහැ මලයෝ කතාකරලා. මේවට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා මේ රටේ. මෙහේ හැමතැනම කටවුට් දාලා විදුලි බිල අඩුකලාට ස්තුති කරලා.....
    එතකොට ඒක වැඩි කලේ කවුද.......
    අනුර කුමාරගේ කතාවක් දෙකක් අහනකොට රට ගැන මාර දුකක් ඇතිවෙනවා, අපේ ලමයින්ට මොනව වෙයිද මන්දා......:(:(


    කතාකරන්න පුලුවන් වැඩක් නෑනේ.:no:ඉස්සරහට තියෙන්නේ යන්තම් කරන රෙද්දක් කරගෙන ෂේප් එකේ පැත්තකට වෙලා වෙන දෙයක් බලන් ඉන්න තමා. එතනින් එහා දෙයක් කරන්න බෑ. එක්කො හොරුන්ට එකතුවෙන්න වෙනව නැත්නම් බඩගින්නෙ මැරෙන්න වෙනවා. කොරන්න දෙයක් නෑ.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටැමිනා වලට වෙන්න ඇති.:P

    fat_man_jumping_in_a_pool_what_could_possibly_go_wrong-7685.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,225
    4,382
    113
    ඇයි එන්නද
    ලබ්බාට කාර් විකුනලා අමාරුවේ වැටෙන්නේ ඇයි.....?

    ඇයි බොලව් මුට දෙයියෝ සල්ලි ගෙඩි පිටින් දෙනවානෙ

    දැන් බලහන් .....
    මුගෙන් ඇහුවොත් .....

    අද කොමද බිස්නස් ?

    වැඩක් නැහැ යකෝ අද එම්ටි සිඩියක් විතරයි ගියේ.....
    ඊයේ මවුස් පෑඩ් එකක් ගියා
    පෙරේද ඩේටා කේබල් එකෙක් විතරයි ....

    ඔහොම ගත්තම සතියක බිස්නස් රුපියල්ම 5000 ක් නැහැ , ලාබය රුපියල්ම 1000.00 තිබ්බොත්
    මාසෙට 4000.00 යි
    මු කියන විදියට සර්විස් සතියට දෙක තුනයි
    එතන 1000 ගානේ ගත්තෝ සතියට 3000.00 යි
    මාසෙට 12000.00 යි

    දැන් මාසේ ආදායම රුපියල්ම 14000.00 යි
    බන්දුල ගුණවර්ධනගේ නියාය ෆට්ට හරි

    ඔන්න මුගේ වියදම
    කඩ කුලී 20000.00
    ලයිට් වතුර අපි 3000 ක් දාමුකෝ
    බ්‍රෝඩ්බෑන්ඩ් 3000.00 දාමුකෝ

    මුගේ ගෙදර කන්න බොන්න විතරක් නොර්මල් නම් රුපියල් 15000.00 දාමු
    ලයිට් වතුර ටෙලිෆෝන් එතනත් 5000.00
    පෙට්රෝල් රුපියල්ම 5000.00 දාමු
    වනත් ඇදුම් පැළදුම් , අනම් මනම් 5000.00 දාමු
    සාමජ්යිය වියදම් රුපියල් 2000.00 දාමු
    බල්ලා කාවට වියදම සතියට 1000.00 ක් වත් දාමු
    බෙහෙත් හේත් වෙනත් 2000.00
    වෙනත් 5000.00 යි

    මෙන්න මුගේ මුළු ආසන්න වියදම රුපියල්ම 66000.00 යි

    එතකොට ආදායම 16000.00 යි වියදම 66000.00

    ඔන්න සතයේ සටහන බුධ්ධියේ විමසුමට

    ආසන්න වශයෙන් 50000.00 මුට දෙයියෝ දෙනවා ......

    මේක අපිට කෙප්ප කෙල කෙල , දෙයියෝන්ගෙන් ගැන ගන්නවා

    දැන් මරු කියවයි :P:P:P

    ඔව් බන් මමත් ඇහුවම business නැ වැටිලා ඉන්නේ කියනවා,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... :) අද දවසම වැඩ වැඩ වැඩ කියහන්කෝ..... මේ රෙද්දේ නිතර වහින එක මහ වාතයක් වෙනවා වෙලාවකට....... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... :) අද දවසම වැඩ වැඩ වැඩ කියහන්කෝ..... මේ රෙද්දේ නිතර වහින එක මහ වාතයක් වෙනවා වෙලාවකට....... :dull:



    IGI
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    :frown: ගොන් හොට්ටෝ..... මරු කියවන්නේ නැතුව හිටු..... මේ අර රතු පාට ක්ලිප් එක ගාවින් අදත් කොළඹ ගිහින් එනකොට ලයිට් එක වැඩ නෑ කියහන්කෝ..... පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ආවේ....... :dull:
     
    Status
    Not open for further replies.