නෙෂුස් 5

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මචංලා මට Nexus 5 එකක් ගන්න අදහසක් තියෙනවා, දැනට යුස් කරන්නේ Galaxy SII එකක්, මං ගොඩක් ෆෝන් බැලුවා, දැන් එන හැම එකම ලොකු වැඩි බන්, ඩෙනිමක දාගෙන යන්න බැනේ, OnePlus One එකත් ගාන අඩු උනාට හෙන සයිස්, මට හරියන ගානට තියෙන්නේ Nexus 5 එක විතරයි, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ කැම් එක මදි, එත් අනිත් Features හොදටම ඇති, ඉතින් 13MP, 16MP කැම් තියෙන ෆෝන් එන කාලෙක මේක ගන්න එක හොදද නරකද, නැත්තන් තව ඉවසන් ඉන්න ඕනෙද? මට Speed එකයි කැම් එකයි දෙකම හොදට ඕනේ බන්, කාලයක් යද්දී Slow උනාම එපා වෙනවා, Nexus 5 යුස් කරන කට්ටියගෙන් Help එක ඕනේ, අනිත් අයත් අදහස් කියන්න, මේ දවස්වල බජට් එක 50ක්, තව ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    massina use karanne nexus 5 ekak...
    cam eke nam awulak nehe bn mata nam...
    windows ewa awulda ?? lumia 735,730 wala front cam 5MP enawa...
    nathnam lumia 925 wage honda madida bn ?? :sorry:

    Ehemada, thnks macho, mn windows nam asa na bn, evayeth cam eka hodanm 4n ekath lokui bn godak
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොනි කියයි සැම්සුන්ග් කියයි ඔය එකකටවත් කිට්ටු වෙන්න බැ බන් නෙක්සස් එකක් එක්ක බය නැතුව අරගනින් උබට අප්ටෙට් සින් ගාලා හම්බවෙනවා මේ මගුල ස්ලො කරන්නත් බැ බන් මන් දවසක් රියල් රෙසර් ගෙම් එකයි යු ට්යුබ් එකේ ව්ඩ්යෝ එකයි දාලා දවසක් එකෙකුට කොල් කරා බටර් වගේ වැඩ
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    මචංලා මට Nexus 5 එකක් ගන්න අදහසක් තියෙනවා, දැනට යුස් කරන්නේ Galaxy SII එකක්, මං ගොඩක් ෆෝන් බැලුවා, දැන් එන හැම එකම ලොකු වැඩි බන්, ඩෙනිමක දාගෙන යන්න බැනේ, OnePlus One එකත් ගාන අඩු උනාට හෙන සයිස්, මට හරියන ගානට තියෙන්නේ Nexus 5 එක විතරයි, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ කැම් එක මදි, එත් අනිත් Features හොදටම ඇති, ඉතින් 13MP, 16MP කැම් තියෙන ෆෝන් එන කාලෙක මේක ගන්න එක හොදද නරකද, නැත්තන් තව ඉවසන් ඉන්න ඕනෙද? මට Speed එකයි කැම් එකයි දෙකම හොදට ඕනේ බන්, කාලයක් යද්දී Slow උනාම එපා වෙනවා, Nexus 5 යුස් කරන කට්ටියගෙන් Help එක ඕනේ, අනිත් අයත් අදහස් කියන්න, මේ දවස්වල බජට් එක 50ක්, තව ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්...

    ඉතින් ඩෙනිම ගලෝල සරමක් ඇදගනින් . පොන් එකක් නෙමේ ඊට වැඩ ලොකු දෙයක් උනත් ගෙන යන්ඩ ඉඩ ඕන තරම් :rolleyes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Nexus 5 ganin machan kisima awulak na
    cam ekat mata nam hodai bun pictures quality eka hodai
    video qualitit hodai

    game gahanakota podak rat wenawa echarai awula eka iti koi phone eket tiyenawane

    speed eka updates screen qulity features ekka baluwama patta
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    සොහොන;17236256 said:
    සොනි කියයි සැම්සුන්ග් කියයි ඔය එකකටවත් කිට්ටු වෙන්න බැ බන් නෙක්සස් එකක් එක්ක බය නැතුව අරගනින් උබට අප්ටෙට් සින් ගාලා හම්බවෙනවා මේ මගුල ස්ලො කරන්නත් බැ බන් මන් දවසක් රියල් රෙසර් ගෙම් එකයි යු ට්යුබ් එකේ ව්ඩ්යෝ එකයි දාලා දවසක් එකෙකුට කොල් කරා බටර් වගේ වැඩ

    Ou machan speed nam hodatama hodailu, eth cam eka madi bn, aduma 12MP vath thibunanm kiyala vadak na bn
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඉතින් ඩෙනිම ගලෝල සරමක් ඇදගනින් . පොන් එකක් නෙමේ ඊට වැඩ ලොකු දෙයක් උනත් ගෙන යන්ඩ ඉඩ ඕන තරම් :rolleyes::yes::yes::yes:

    Ade mn saram adinne nane bn, anyway thnks cmnt ekata