මචංලා මට Nexus 5 එකක් ගන්න අදහසක් තියෙනවා, දැනට යුස් කරන්නේ Galaxy SII එකක්, මං ගොඩක් ෆෝන් බැලුවා, දැන් එන හැම එකම ලොකු වැඩි බන්, ඩෙනිමක දාගෙන යන්න බැනේ, OnePlus One එකත් ගාන අඩු උනාට හෙන සයිස්, මට හරියන ගානට තියෙන්නේ Nexus 5 එක විතරයි, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ කැම් එක මදි, එත් අනිත් Features හොදටම ඇති, ඉතින් 13MP, 16MP කැම් තියෙන ෆෝන් එන කාලෙක මේක ගන්න එක හොදද නරකද, නැත්තන් තව ඉවසන් ඉන්න ඕනෙද? මට Speed එකයි කැම් එකයි දෙකම හොදට ඕනේ බන්, කාලයක් යද්දී Slow උනාම එපා වෙනවා, Nexus 5 යුස් කරන කට්ටියගෙන් Help එක ඕනේ, අනිත් අයත් අදහස් කියන්න, මේ දවස්වල බජට් එක 50ක්, තව ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්...



