ow ow...thamath karanawa...ඌ තිසර චානකනෙ, මූ වත් දන්නවා, මූ කාලයක් රොක් කොන්සර්ට් එකක් කලානෙහ්
![]()

ආ එහෙමද, දෑන්නම් උන්ව හම්බෙන්නෙවත් නෑ බන්, දෑන් මෙහෙනෙ.ow ow...thamath karanawa...![]()
අම්මෝ, මමත් ඩොක්ට ගාවට එන්න ඉන්නෙ දතක් පුරව ගන්න. ඔහොම කිව්වාම මයිල් ඉස්මයිල් වෙනවාහක්කක් පලා පැමිණියෙමි......:කූල්:
Ohe kiwwe..mehe koheda gewal...ආ එහෙමද, දෑන්නම් උන්ව හම්බෙන්නෙවත් නෑ බන්, දෑන් මෙහෙනෙ.
වීක් එන්ඩ්ස් වල විතරයි ඔහේ, ඒත් වෑඩි හරියක් ගෙදර තමා ඉන්නෙ

niyamai....aye itin monawada.....Aluth putuwa kohomada aa...![]()
niyamai....aye itin monawada.....

ඒක වුණේ ගනිද්දි ම......ආයේ ඉතින් මොනවද තව ටික දවසකින් මෙයත් කියයි අර ස්කර්වියා වගේ සිංහාසනේ උඩ ** ගියා කියලා........![]()

ඒක වුණේ ගනිද්දි ම......
රෙද්දෙ රෙවුණා ගානට.......![]()
නෑ....දැන් ඔය ගත්තේ හොඳම එකද......? (අපිනම් ඔව්වයේ අ යන්නවත් දන්නා එකක් කියලයෑ...)
Test karala balamu ehenam welawaka...niyamai....aye itin monawada.....

Ane ara pink orchid eka hari shook....නෑ....
හොදම එක වෙන්නේ ජර්මනියේ නිපදවන කේවෝ (Kavo)
මේක මෙහෙට ගෙන්නනව නම් සාමාන්‍යෙයන් මිලියන 1.2ක් විතර වෙනවා......
මම ගත්ත එක කම්ප්ලීට් වෙන කොට 8ක් 8.5ක් විතර වෙනවා.......
http://www.kavo.com/Products/Practice-Equipment/Treatment-units.aspx
මේක බලන්න....අපි පාවිච්චි කරන ඒව ගැන දුක හිතෙනවා....![]()
![]()

නෑ....

Ane ara pink orchid eka hari shook....![]()
ඒක ලේඩි ඩොක්ටර්ස්ලාට බං........ 
Ane ara pink orchid eka hari shook....![]()
රිදෙන එකක් නම් නැ 