New Zealand student යන්න

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචංලා මේක ඉතින් advertisement එකක්ම නෙමෙයි :P:P. මේ ගැන විස්තර හොයන එවුන්ට තමයි සපෝර්ට් එක දෙන්නේ :rolleyes:. පත්තරවල ඕනේ තරම් agentsලා වැහි වැහැලා ඉන්නවනේ :nerd::nerd:. ඉතින් ඔය ඕනේ තැනකට කතාකරලා ඊට වඩා පොඩි හරි ලාබ / පහසු මාර්ගයක් තියනවද කියල දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් මට කියන්න. මම පුළුවන් දෙයක් කරලා දෙන්න බලන්නම් :yes::yes:. හැබැයි දැන් මම කරන්න අවසරය තියෙන්නේ නවසීලන්තයට විතරයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න :dull:. අර ලෝකේ තියන රටවල් දෙසිය ගානටම යවන agency එකක් නම් නෙමෙයි :no::no:.

මේ සතියේ මගේ Trained agent certificate එක හම්බුනා :cool::cool:. (හැබැයි ඔය course එක ඉවර කලෙත් ගිය අවුරුද්දේ, එයාලා මගේ performances බලලා තමයි මට සහතිකය දෙන්නේ)

InternationalStudentsJan2012-01_zps270d3d70.jpg

අලුත් updates ගන්න කැමති අය Facebook එකේ Kiwi Visa කියලා search කරන්න. මගේ පේජ් එක ඇති. :)

https://www.facebook.com/KiwiVisa

පරණ ත්‍රෙඩ් සේරම දැන් පහලට ගිහින් නිසයි අලුත් එකක් දැම්මේ. අනික මචං කවුරුත් අහන්න එපා Work visa තියනවද කියලා :oo:. මොකද බැරි දේවල් කරන්න බෑනේ :sorry::sorry:.

4-cnew_zps907383e6.jpg

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
lol everything for money mate..
If you can spend they don't care about your education background .. most of money making college's offer you ..
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
lol everything for money mate..
If you can spend they don't care about your education background .. most of money making college's offer you ..

Yes you are quite right :rolleyes:. But there are two small correction ;);)s.

1. Most of every agent is Sri Lanka is charging a some kind a Registration or Consultation fee from you, but I don't get any payment to myself :D:D.

2. You can't buy a student visa with you money:no::no:. These guys always give 75% consideration :nerd::nerd:to the applicant's background (education and professional) and also for his future plans (we have to give them proper explanation)
 
audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    godak wedagath thread ekak sahoo.mata ehe inna ekkanek kiwwa part time job adui lu hoyagannaa,mata yanna adahasak thiyanawaa,eth course eka iwara wela job nathuwa apahu lankawata enna unoth kiyana eka thamai ? ehe IT filed ekata JOB kohomada.neththam newzealand wala wediyenma thiyenne mona filed eka JOB da.ILTES thibboth hodai neda,
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    godak wedagath thread ekak sahoo.mata ehe inna ekkanek kiwwa part time job adui lu hoyagannaa,mata yanna adahasak thiyanawaa,eth course eka iwara wela job nathuwa apahu lankawata enna unoth kiyana eka thamai ? ehe IT filed ekata JOB kohomada.neththam newzealand wala wediyenma thiyenne mona filed eka JOB da.ILTES thibboth hodai neda,

    මචං මම කවදාවත් බොරු නම් කියන්නේ නෑ part time jobs පිරිලා ඉතිරෙනවා කියලා :dull::dull:. ඔය දේ බලපාන්නේ යන කෙනාගේ කැපවීම, යන්නේ මොන වගේ field එකකටද, මොන city එකකටද, New zealand වලින් උදවු ලබාගන්න තියන දැන හැදුනුම්කම් මොනවාද වගේ ගොඩාක් කරුණු උඩයි :rolleyes::rolleyes:. හැබැයි මගෙන්ගිය අය නම් සේරම මේ වෙද්දී part time කරනවා. මට උදව්වක් වශයෙන් ඒ කලින් ගිය අය හරහා සාමාන්‍ය මට්ටමේ part time job එකකුයි, ලාභ නවාතැනකුයි (cheap accommodation) සෙට් කරන්න පුළුවන් :cool:.

    මගෙන් ගිය අය වැඩිදෙනෙක් ගියේ නම් IT field එකටයි. හැබැයි සාමාන්‍ය පිළිගැනීමක් තියනවා cookery, healthcare වගේ පැති වලට ජොබ් කරන්න ලේසි කියලා ;);).

    ඔයාට අවශ්‍ය ප්‍රමාණයට English දැනුම හා කතා කරන්න හැකියාව තියනවනම් IELTS අවශ්‍ය වෙන්නේ නෑ. :nerd:
     
    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    No need to take any Registration or Consultation fee .. becuz college will pay you by per student course fee around %5 - %20 its depend on your student application ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචං මොකද්ද වෙන්න ඕනේ කියලා PM එකක් දාන්න:rolleyes:. පුළුවන් උදව්වක් දෙන්නම් :yes::yes:
    දැන් office එකේ ඉන්නේ....ගෙදර ගිහින් විස්තරේ කියලා PM එකක් දාන්නම්.......:D
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මචං මම කවදාවත් බොරු නම් කියන්නේ නෑ part time jobs පිරිලා ඉතිරෙනවා කියලා :dull::dull:. ඔය දේ බලපාන්නේ යන කෙනාගේ කැපවීම, යන්නේ මොන වගේ field එකකටද, මොන city එකකටද, New zealand වලින් උදවු ලබාගන්න තියන දැන හැදුනුම්කම් මොනවාද වගේ ගොඩාක් කරුණු උඩයි :rolleyes::rolleyes:. හැබැයි මගෙන්ගිය අය නම් සේරම මේ වෙද්දී part time කරනවා. මට උදව්වක් වශයෙන් ඒ කලින් ගිය අය හරහා සාමාන්‍ය මට්ටමේ part time job එකකුයි, ලාභ නවාතැනකුයි (cheap accommodation) සෙට් කරන්න පුළුවන් :cool:.

    මගෙන් ගිය අය වැඩිදෙනෙක් ගියේ නම් IT field එකටයි. හැබැයි සාමාන්‍ය පිළිගැනීමක් තියනවා cookery, healthcare වගේ පැති වලට ජොබ් කරන්න ලේසි කියලා ;);).

    ඔයාට අවශ්‍ය ප්‍රමාණයට English දැනුම හා කතා කරන්න හැකියාව තියනවනම් IELTS අවශ්‍ය වෙන්නේ නෑ. :nerd:

    thanks sahoo,part time karana kale mata ithuru karanna lebune nathi unata awlak naa,e kiyanne lankaawata salli danna,ehe wiyadama shpe nam echcharii,BIT diploma eken wage yanna puluwanda keeyak withara yaidaa,ehema unoth oyawa contact karaganne kohomada.mokada saho oya kiyanawa wahe hora agncy hemathenama 100% wishwasa thenak naa,

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    umbata kalinuth message ekak damma aussie gana gahal no replay :/

    මම මචං Aussie කරන එක නැවැත්තුවා :sorry:. මොකද මචං මට අවශ්‍ය New Zealand Migration Adviser Specialized කරන්න:nerd:. ඒකට හැම රටක්ම එක්ක එක එක පාර වැඩ කරද්දී ටිකක් අමාරුයි :).
     
    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    මම මචං Aussie කරන එක නැවැත්තුවා :sorry:. මොකද මචං මට අවශ්‍ය New Zealand Migration Adviser Specialized කරන්න:nerd:. ඒකට හැම රටක්ම එක්ක එක එක පාර වැඩ කරද්දී ටිකක් අමාරුයි :).

    Really ?? :P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    kohomada bn set wenna puluwan.okkotama kiyak withara yaida?

    මචං මෙතනදී මම recommend කරන ක්‍රම දෙකක් තියනවා. හැබැයි මේ ක්‍රම දෙක වඩාත් ගැලපෙන්න (සාපේක්ෂව) අඩු budget එකකට NZ Studies කරලා එහෙ Work visa හරි PR හරි ගන්න බලාපොරොත්තු වෙන අයටයි.

    1. G.C.E. O/L පමණක් (වයස 18 - 20) හෝ G.C.E. O/L + Work experience (වයස 20 - 26) තියන අය සදහා New zealand වල අවුරුදු 2 ක (මාස 18 ක වගේ) Level 5 or 6 Diploma එකක් කරලා Graduate Job search visa (Open work) යන්න මාර්ගය.

    2. G.C.E. A/L හා (ලංකාවේ හෝ කොහේ හෝ රටක) Diploma හෝ HND එකක් කරපු අයට හෝ අවුරුදු 4 ක පමණ (පිළිගත හැකි ආයතනය) Work experience තියන අයට (IT Field එකනම් විශේෂයි) New zealand වල අවුරුදු 1 ක Level 7 Diploma එකක් කරලා Graduate Job search visa (Open work) යන්න මාර්ගය.

    මේ දෙකටම IELTS අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ඔයාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියනවනම්.