෴ශනි ඒරාෂ්ඨකය 1෴

nipunapro

Member
Aug 25, 2014
49
1
0
නැකැත් රාල;17235446 said:
උඹට සෙනසුරු දසාවල් අන්තර් දසාවල් අවුල් ඔය කියන විදිහට. මේ නොවැම්බර් 2 පස්සේ ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න..

rale a kiyanne thawath pashna wadi wenawa kiyana aka neda? Rale meken gala wenna kramayak nadda? Kawadda mewwa iwara wenne.
 
Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    නැකැත් රාල;17232131 said:
    ජන්ම ලග්න ඒරාෂ්ඨකය එකට පහු කරා කියන්නේ ජීවිතයේ නියම පන්නරය ලබලා තියනවා කියන එක. සඳු ගේ නැකත උපන්නමත් යම් බලයක් තියනවා නමුත් ඒ කාලෙදී සඳුගේ දසාවක් ගත කිරීම හරි එහෙම නැත්තන් ගතකරන දසාධිපතියාගේ නැකැත්තාධිපතියා සඳු වෙනවනම් හරි ගොඩක් බලපානවා.
    ඔයා කියලා තියන එක හරියටම හරි සහෝ ඒරාෂ්ඨකය කියන්නේ මනුස්සයෙක්ව ඩිසිප්ලීන් කරලා හදලා ගන්න කාලය..

    දවස් දෙකකට පස්සේ එලකිරියට ආවේ. ඇත්තටම කනගාටුයි මගේ කමෙන්ට් එක අල්ලගන මම නැකත් රාල සහෝගේ fake එකක් කියල පහර ගහල තියන විදිය දැක්කම. නැකත් රාල කියන ජ්‍යෝතිර්වෙදියව මම පෞද්ගලිකව හදුනන්නෙත් නැහැ, දැකලත් නැහැ. අඩුම තරමින් pm එකකින්වත් කතා කරලා නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගැන තර්ක කරන්ඩ මට හැකියාවක් නැහැ. මොකද මම ජ්‍යෝතිර්වේදීයෙක් වත් ඒ සම්බන්දව හදාරපු කෙනෙක්වත් නොවන නිසා. මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ කවුරුත් කියන පලියටවත්, අන්ධ විශ්වසයකින්වත් නෙමෙයි. මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් මත. මගේ උපන් වෙලාවේ හදපු හදහනේ සදහන් දේවල් ඒ ආකාරයටම එම කාලවකවානුවලදී සිදු වෙනකොට මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්ඩද? අනික මම ඔය සති අන්ත පත්තරේ යන "සතියේ කලදසාව" වගේ දේවල් බලන, ඒවා මත වැඩ කරන කෙනෙක්වත් නෙමෙයි. මම විශ්වාස කරන්නේ මගේ උපන් වෙලාව මත හදපු හදහන.

    මම හිතන ආකාරයට ජ්‍යෝතිෂ්‍ය පිළිබද වැරදි මත ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි ජ්‍යෝතිෂ්‍ය සම්බන්දයෙන් අවබෝදයක් නැති, කේන්ද්‍ර සටහනක කොටුවල ග්‍රහයෝ ලකුණු කිරීමට හැකි වූ පමණින් අනාවැකි පැවසීමට යන ජ්‍යෝතිර්වේදීන් යයි තමන්වම හදුන්වා ගන්නා පුද්ගලයින් නිසා සිදුවන හානිය.

    මට එරාෂ්ටකය අන්තිම නරකට බලපෑවා තමයි. නමුත් මම කියන්නැහැ හැමකෙනාටම එරෂ්ටකයක් ලැබූ පමණින් එහෙම වෙනවා කියල. ඒක පුද්ගලයාගේ උපන් වෙලාවේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වෙනවා. මම ඕව ගැන ගැබුරින් විස්තර කරන්ඩ දන්නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය වේවා වෙනයම් දෙයක් හෝ වේවා විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය. නමුත් තව කෙනෙක් ඔබේ මතයට වෙනස් මතයක් දැරූ පමණින් ඒක හාස්‍යයට ලක් කරනවානම් හෝ හෙලා දැකල කතා කරනවානම් එක සම්පුර්ණයෙන්ම වැරදියි.

    මම ආයෙත් thread වල අදහස් ප්‍රකාශ කරන්ඩ යන් නැහැ. නමුත් නැකත් රාල සහෝගෙන් ඉල්ලනේ ඔබගේ ලිපි දිගටම ලියන්ඩ. ඔබේ මහන්සිය අපතේ යන් නැහැ. මොකද එම ලිපි කියවන ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන පිරිසකුත් මේ එළකිරියේ ඉන්නවා. මගේ කමෙන්ට් එක නිසා නැකත් රාල සහෝට යම් අපහසුතාවයක් සිදුවුනානම් සමාවෙන්න. ඔබට සුබ පතනවා.
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    rale a kiyanne thawath pashna wadi wenawa kiyana aka neda? Rale meken gala wenna kramayak nadda? Kawadda mewwa iwara wenne.

    කල යුතු දේවල් මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බා.. ශනි ඒරාෂ්ඨකයට තියන ගොඩක්ම හොඳ ප්‍රථිකර්මයක් තමයි නිර්මාන්ශ වීම.. ඒක වෘතයක් විදිහට ඒ අවුරුදු 2 1/2ම රකින්න ඕන..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දවස් දෙකකට පස්සේ එලකිරියට ආවේ. ඇත්තටම කනගාටුයි මගේ කමෙන්ට් එක අල්ලගන මම නැකත් රාල සහෝගේ fake එකක් කියල පහර ගහල තියන විදිය දැක්කම. නැකත් රාල කියන ජ්‍යෝතිර්වෙදියව මම පෞද්ගලිකව හදුනන්නෙත් නැහැ, දැකලත් නැහැ. අඩුම තරමින් pm එකකින්වත් කතා කරලා නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගැන තර්ක කරන්ඩ මට හැකියාවක් නැහැ. මොකද මම ජ්‍යෝතිර්වේදීයෙක් වත් ඒ සම්බන්දව හදාරපු කෙනෙක්වත් නොවන නිසා. මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ කවුරුත් කියන පලියටවත්, අන්ධ විශ්වසයකින්වත් නෙමෙයි. මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් මත. මගේ උපන් වෙලාවේ හදපු හදහනේ සදහන් දේවල් ඒ ආකාරයටම එම කාලවකවානුවලදී සිදු වෙනකොට මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්ඩද? අනික මම ඔය සති අන්ත පත්තරේ යන "සතියේ කලදසාව" වගේ දේවල් බලන, ඒවා මත වැඩ කරන කෙනෙක්වත් නෙමෙයි. මම විශ්වාස කරන්නේ මගේ උපන් වෙලාව මත හදපු හදහන.

    මම හිතන ආකාරයට ජ්‍යෝතිෂ්‍ය පිළිබද වැරදි මත ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි ජ්‍යෝතිෂ්‍ය සම්බන්දයෙන් අවබෝදයක් නැති, කේන්ද්‍ර සටහනක කොටුවල ග්‍රහයෝ ලකුණු කිරීමට හැකි වූ පමණින් අනාවැකි පැවසීමට යන ජ්‍යෝතිර්වේදීන් යයි තමන්වම හදුන්වා ගන්නා පුද්ගලයින් නිසා සිදුවන හානිය.

    මට එරාෂ්ටකය අන්තිම නරකට බලපෑවා තමයි. නමුත් මම කියන්නැහැ හැමකෙනාටම එරෂ්ටකයක් ලැබූ පමණින් එහෙම වෙනවා කියල. ඒක පුද්ගලයාගේ උපන් වෙලාවේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වෙනවා. මම ඕව ගැන ගැබුරින් විස්තර කරන්ඩ දන්නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය වේවා වෙනයම් දෙයක් හෝ වේවා විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය. නමුත් තව කෙනෙක් ඔබේ මතයට වෙනස් මතයක් දැරූ පමණින් ඒක හාස්‍යයට ලක් කරනවානම් හෝ හෙලා දැකල කතා කරනවානම් එක සම්පුර්ණයෙන්ම වැරදියි.

    මම ආයෙත් thread වල අදහස් ප්‍රකාශ කරන්ඩ යන් නැහැ. නමුත් නැකත් රාල සහෝගෙන් ඉල්ලනේ ඔබගේ ලිපි දිගටම ලියන්ඩ. ඔබේ මහන්සිය අපතේ යන් නැහැ. මොකද එම ලිපි කියවන ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන පිරිසකුත් මේ එළකිරියේ ඉන්නවා. මගේ කමෙන්ට් එක නිසා නැකත් රාල සහෝට යම් අපහසුතාවයක් සිදුවුනානම් සමාවෙන්න. ඔබට සුබ පතනවා.

    පිස්සුද සහෝ මට එහෙම කිසිම අපහසුතාවක් වුනේ නෑ.. ඇත්තටම ඔයාලගේ කමෙන්ට්ස් තමයි මේවගේ ලිපි ලියන්න මාව දිරිමත් කරවන්නේ..
     
    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    Rale podi pashnayak ahanna thiyenawa. Mekai apita puluwan neda grahayekge balaya adu karala thawath grahayekge balaya wadi karanna,.... Menna me wage rahuge balaya adu karanna guru grahayage balaya wadi karala karanna puluwan neda? Pushpa raga manik galak pala dimen
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දවස් දෙකකට පස්සේ එලකිරියට ආවේ. ඇත්තටම කනගාටුයි මගේ කමෙන්ට් එක අල්ලගන මම නැකත් රාල සහෝගේ fake එකක් කියල පහර ගහල තියන විදිය දැක්කම. නැකත් රාල කියන ජ්‍යෝතිර්වෙදියව මම පෞද්ගලිකව හදුනන්නෙත් නැහැ, දැකලත් නැහැ. අඩුම තරමින් pm එකකින්වත් කතා කරලා නැහැ....
    machan me kohewath inna un kiyana ewa ahala umbe experiences apith ekka beda ganna eka nathara karanna epa
    11.gif

    umba elakiriyata aluth nisai kiyanne :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Rale podi pashnayak ahanna thiyenawa. Mekai apita puluwan neda grahayekge balaya adu karala thawath grahayekge balaya wadi karanna,.... Menna me wage rahuge balaya adu karanna guru grahayage balaya wadi karala karanna puluwan neda? Pushpa raga manik galak pala dimen

    ඔව් ගෝමෙදයක් පරාවර්ථනය වෙන විදිහට හදලා පුෂ්පරාගයක් ඇතුලට වර්ථනය වෙන කෝනයකට කපලා දැම්මම හරි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කේන්දර මල විකාර, අමු බොරුව තියෙන්නෙ, එක එකාව රවට්ටල ඒදා වේල හොයා ගන්න හොර ජොතිස්සකාරයන්ගෙ නිරුවත් අපි ලගදිම එලි කරන්ඩ කටයුතු කරනව,අපි ඉන්නෙත් මාලබේනෙ.:):) ඔය මොන ජොතිස්සකාරය උනත්,කාගෙ කේන්දර බැලුවත් තමන්ගෙ කේන්දරේ බලන්ඩ දන්නෙ නැ,:P:P ඒක හින්ද මම ලගදිම එහෙම ජොතිස්සකාරයෙක්ගෙ කේන්දරේ බලල දෙන්ඩ එන්ඩ හිතාගෙන ඉන්නව,මගෙ යාලුවො සෙට් එකත් එක්ක.:yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කේන්දර මල විකාර, අමු බොරුව තියෙන්නෙ, එක එකාව රවට්ටල ඒදා වේල හොයා ගන්න හොර ජොතිස්සකාරයන්ගෙ නිරුවත් අපි ලගදිම එලි කරන්ඩ කටයුතු කරනව,අපි ඉන්නෙත් මාලබේනෙ.:):) ඔය මොන ජොතිස්සකාරය උනත්,කාගෙ කේන්දර බැලුවත් තමන්ගෙ කේන්දරේ බලන්ඩ දන්නෙ නැ,:P:P ඒක හින්ද මම ලගදිම එහෙම ජොතිස්සකාරයෙක්ගෙ කේන්දරේ බලල දෙන්ඩ එන්ඩ හිතාගෙන ඉන්නව,මගෙ යාලුවො සෙට් එකත් එක්ක.:yes::yes:

    nakath raala gay naha bn
    umba yaaluwo tikath ekka giyata wedak wena ekak naha :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කේන්දර මල විකාර, අමු බොරුව තියෙන්නෙ, එක එකාව රවට්ටල ඒදා වේල හොයා ගන්න හොර ජොතිස්සකාරයන්ගෙ නිරුවත් අපි ලගදිම එලි කරන්ඩ කටයුතු කරනව,අපි ඉන්නෙත් මාලබේනෙ.:):) ඔය මොන ජොතිස්සකාරය උනත්,කාගෙ කේන්දර බැලුවත් තමන්ගෙ කේන්දරේ බලන්ඩ දන්නෙ නැ,:P:P ඒක හින්ද මම ලගදිම එහෙම ජොතිස්සකාරයෙක්ගෙ කේන්දරේ බලල දෙන්ඩ එන්ඩ හිතාගෙන ඉන්නව,මගෙ යාලුවො සෙට් එකත් එක්ක.:yes::yes:

    හ හ ඇයි උඹ තනියම කේන්දරේ බලන්න යන්න බයයිද? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ හ ඇයි උඹ තනියම කේන්දරේ බලන්න යන්න බයයිද? :P
    නැ බන් අනුන්ගෙ කේන්දර බලන්ඩ මට වැඩිය මගෙ ගැන්සියෙ එවුන් හොදට පලපුරුද්ද තියෙනව,ඒකයි උන්ව එක්ක යන්නෙ.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nakath raala gay naha bn
    umba yaaluwo tikath ekka giyata wedak wena ekak naha :baffled:
    කවුද යකො නැකත් රාල බලන්ඩ යනව කියුවෙ, අමු කැවිලද මාව බැන්, කරන්ඩ හදන්ඩ එපා,:angry::angry:

    මාලබේ හොර කට්ටඩිය දැන් හිටු කියල මේව රිපොට් කරනව ඇති gt අයිය මෙදා පාරනම් මාව එලොනව.
    :(:(:(:(-සමුගැනීමට වීම දුකක්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ බන් අනුන්ගෙ කේන්දර බලන්ඩ මට වැඩිය මගෙ ගැන්සියෙ එවුන් හොදට පලපුරුද්ද තියෙනව,ඒකයි උන්ව එක්ක යන්නෙ.:rofl:
    :lol:
    කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා......
    අනේ පලයන් බං යන්න.....
    මතවාදීමය වශයෙන් හැප්පියන්......ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේට පටලගන්නෙ නැතුව.......
    උඹට එහෙම මතවාදීමය වශයෙන් හැප්පෙන්න තරම් පිරිමිකමක් නැති නිසා නේ ඔය යාළුවෝ එක්ක එන්න පාරම්බාන්නේ......
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    නැකත් රාලේ ශනි වක්‍ර වෙනවා කියන්නේ මොකද්ද?
    මගේ කේන්දරේ බලපු කීප දෙනෙක් ම කිව්වා මගේ ශනි වක්‍ර වෙලා කියල. අවුරුදු 7ක් අපලයි කිව්වට ගොඩක් ම අපල මුල් අවුරුදු 5 කියල කිව්වා. මම ඉපදිලා තියෙන්නේ ශනි උච්ච වෙලා. (ශනි 1- තුලා)
    දැන් අවුරුදු 30 කට පස්සේ ආයෙත් ශනි 1 ට ඇවිත්. කිව්වා වගේම සේරම නැති වෙලා තියෙන්නේ. ජොබ් එක කරන්න හිත දෙන්නේ නෑ. ව්‍යාපාර පාඩු වෙලා. ණය තුරුස් එන්න එන්නම. බඳින්න හිටපු කෙල්ල දාල ගියා. ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ මේ දවස් වල. කිසිම හේතුවක් නැතුව ජීවිතේ එක සැරේ කඩන් වැටුන පහුගිය ටික කාලේදී. ආයේ ගොඩ එන්න පුලුවන්ද කියල සැකයි දැන් නම්. අනේ මන්ද..?
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මගේ ලග්නේ මකර ..මගේ සෙනසුරු ඉන්නේ එකේ...මට මේ නොවැම්බර් වල ඉඳන් හොදයි කියල ..කේන්දරේ බලපු අන්කල් කව්වා ...මන් දන්නේ න මට පුදුමාකාර ජාරා කාලයක් මේක ...පට්ටම අවුලෙන් දුකෙන් තමයි ඉන්නේ..හැබැයි අර අන්කල් කියනව නොවැම්බර් දෙකෙන් පස්සේ හොදයි කියල අය්යේ ..මට පොඩ්ඩක් කියන්න ...මේකේ හොද කියල කියන්නේ මොකක්ද ? ...මට එතකොට දැනෙන වෙනසක් සිද්දවෙයිද ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කේන්දර මල විකාර, අමු බොරුව තියෙන්නෙ, එක එකාව රවට්ටල ඒදා වේල හොයා ගන්න හොර ජොතිස්සකාරයන්ගෙ නිරුවත් අපි ලගදිම එලි කරන්ඩ කටයුතු කරනව,අපි ඉන්නෙත් මාලබේනෙ.:):) ඔය මොන ජොතිස්සකාරය උනත්,කාගෙ කේන්දර බැලුවත් තමන්ගෙ කේන්දරේ බලන්ඩ දන්නෙ නැ,:P:P ඒක හින්ද මම ලගදිම එහෙම ජොතිස්සකාරයෙක්ගෙ කේන්දරේ බලල දෙන්ඩ එන්ඩ හිතාගෙන ඉන්නව,මගෙ යාලුවො සෙට් එකත් එක්ක.:yes::yes:

    උගේ බොඩිය දැක්කද උබ? උබවයි උබේ යාළුවො ටිකවයි ඔක්කොම ඌ ගිලීයි එක කටට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් පුතා;17242054 said:
    නැකත් රාලේ ශනි වක්‍ර වෙනවා කියන්නේ මොකද්ද?
    මගේ කේන්දරේ බලපු කීප දෙනෙක් ම කිව්වා මගේ ශනි වක්‍ර වෙලා කියල. අවුරුදු 7ක් අපලයි කිව්වට ගොඩක් ම අපල මුල් අවුරුදු 5 කියල කිව්වා. මම ඉපදිලා තියෙන්නේ ශනි උච්ච වෙලා. (ශනි 1- තුලා)
    දැන් අවුරුදු 30 කට පස්සේ ආයෙත් ශනි 1 ට ඇවිත්. කිව්වා වගේම සේරම නැති වෙලා තියෙන්නේ. ජොබ් එක කරන්න හිත දෙන්නේ නෑ. ව්‍යාපාර පාඩු වෙලා. ණය තුරුස් එන්න එන්නම. බඳින්න හිටපු කෙල්ල දාල ගියා. ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ මේ දවස් වල. කිසිම හේතුවක් නැතුව ජීවිතේ එක සැරේ කඩන් වැටුන පහුගිය ටික කාලේදී. ආයේ ගොඩ එන්න පුලුවන්ද කියල සැකයි දැන් නම්. අනේ මන්ද..?

    ශනි වක්‍ර වෙනවා කියලා කියන්නේ ශනි රාශි චක්‍රයේ ආපස්සට ගමන් කරනවා කියන එක.. සැබෑ සූර්‍යග්‍රහ මන්ඩලයේ සෙනසුරු පිටිපස්සට ගමන් කරන්නේ නෑ.. නමුත් ජ්‍යොතිෂයේදී මිනිස්සුන්ට පලාපල කියන නිසා ඔවුන් ඉන්න පෘථිවිය කේන්ද්‍රය ලෙස සලකන්නේ අන්න එහෙම සැලකුවම තමයි ශනි වක්‍ර වෙන්නේ. නීච ග්‍රහයෙක් වක්‍ර වුනාම උච්ච ග්‍රහයෙක්ගේ පල දෙනවා සහ ඒ ඒ ලග්න වලට යෝග කාරකයන් වක්‍ර වුනාම සුභ පල දෙනවා. නමුත් උච්ච ග්‍රහයෙක් වක්‍ර වීම ඒ තරම් හරිනෑ. ඒ වගේම ඒ ඒ හඳහනට අසුභස්ථාන(6,8,12) අධිපති ග්‍රහයන් වක්‍රවීමත් අවුල්. නමුත් මචන් මට හිතෙන්නේ මෙතන නම් ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකේ නිසා නෙමෙයි කේස් එක කියලා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ලග්නේ මකර ..මගේ සෙනසුරු ඉන්නේ එකේ...මට මේ නොවැම්බර් වල ඉඳන් හොදයි කියල ..කේන්දරේ බලපු අන්කල් කව්වා ...මන් දන්නේ න මට පුදුමාකාර ජාරා කාලයක් මේක ...පට්ටම අවුලෙන් දුකෙන් තමයි ඉන්නේ..හැබැයි අර අන්කල් කියනව නොවැම්බර් දෙකෙන් පස්සේ හොදයි කියල අය්යේ ..මට පොඩ්ඩක් කියන්න ...මේකේ හොද කියල කියන්නේ මොකක්ද ? ...මට එතකොට දැනෙන වෙනසක් සිද්දවෙයිද ?

    ඒ කෙනා ගොඳයි කිව්ව හේතුව නම් ඇයි දන්නේ නෑ. ඔයා මොකක්හරි ජම්ම ඒරාෂ්ඨකයක වත් හිටියද දන්නේ නෑ නොවැම්බර් දෙකෙන් පස්සේ ඒක ඉවර වෙනවා ඇති..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන බොඩ්ද බන් සිගිති පොරක්, විහිලුවක් තේරුම් ගන්ඩ බැරුව,gt අයිය ලග නහයෙන් අඩන.මම මතුවක් කාලයක් දැක්කෙ නැ මෙහෙම සෙවලයෙක් නම්.:rofl::rofl::rofl:

    දැන් මේව කියල මාව පර්මනට් බෑන් කරයිද මන්ද, මේ මාගේ අවසානයි මින් මතු erozan නැත.
    umbe ban eka lift wenne kawadda?
    eda wenakan piksu kelinne netuwa hitu pol amudaya.......
    dan me AC eka haduwe mona reddatada umba?
    gon weda karanna epa yako:angry: