2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo::oo::oo::oo::oo:

    කිබුලා පල නොකියා පලා බෙදුවා
    එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
    මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා


    PeweuV0.gif


    දෙකායි...තව එකෙක් ළිඳට
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    :oo::oo::oo::oo::oo:

    කිබුලා පල නොකියා පලා බෙදුවා
    එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
    මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා


    කිබුලා ජබුක් :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මව් පදවිය ලැබුණු දිනේදී...

    නු‍ඹේ අගේ මට දැනුනේ...

    අම්මේ නුඹේ අගේ මට දැනුනේ...


    ඇතෙක් බරට දායාද නොසෙව්වද...

    සිප් සයුරේ පර තෙරට නොයැව්වද...

    මවුකම ලද දා දැරූ දුකම ඇති

    නුඹේ නමින් පා දූවිලි වන්නට...


    උඩට උඩුවියන් මවා නොදුන්නද...

    සිරුරට මුදු සුව යහන් නොදුන්නද...

    දස මස මා කුස දැරූ පිනම ඇති

    නුඹට බුදුන් දැක නිවන් දකින්නට...


    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

    සංගීතය - නන්දා මාලිනී.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජන්තු අයියා;17238928 said:
    :D...මම අද තමයි මෙතනට සෙට් උනේ....


    හලෝ ජන්තුස්..කොහොමද සාදරයෙන් පිළිගන්නවා රේඩියෝ හුයට..:yes::yes::yes::yes:
    (මේ අර යාළුවගේ පල්සරේ හම්බුනා ද...)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo::oo::oo::oo::oo:

    කිබුලා පල නොකියා පලා බෙදුවා
    එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
    මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා


    මොකක්ද උනෙ :rolleyes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මට මව් පදවිය ලැබුණු දිනේදී...

    නු‍ඹේ අගේ මට දැනුනේ...

    අම්මේ නුඹේ අගේ මට දැනුනේ...


    ඇතෙක් බරට දායාද නොසෙව්වද...

    සිප් සයුරේ පර තෙරට නොයැව්වද...

    මවුකම ලද දා දැරූ දුකම ඇති

    නුඹේ නමින් පා දූවිලි වන්නට...


    උඩට උඩුවියන් මවා නොදුන්නද...

    සිරුරට මුදු සුව යහන් නොදුන්නද...

    දස මස මා කුස දැරූ පිනම ඇති

    නුඹට බුදුන් දැක නිවන් දකින්නට...


    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

    සංගීතය - නන්දා මාලිනී.

    :love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්ම්ම් හ්ම්ම්ම් මාත් සද්ද නොකර හිටියා:(:(

    ඒ මොකෝ.
    අර එදා සීනි බෝතලේ හොරෙන් කාපු එක
    මං හිතේ තියාන නෙමේ උන්නේ...
    :lol::lol::lol: