කිබුලා පල නොකියා පලා බෙදුවා
එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා
දෙකායි...තව එකෙක් ළිඳට
කිබුලා පල නොකියා පලා බෙදුවා
එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා
කිබුලා පල නොකියා පලා බෙදුවා
එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා

අයියා ,,,,
උබව දැක්කකල් දෙයියනේ
කෝල් එකක්වත් දෙන්න බැරිවුණා කොල්ලා
සමාවෙයන්

ජන්තු අයියා;17238928 said:...මම අද තමයි මෙතනට සෙට් උනේ....




කිබුලා පල නොකියා පලා බෙදුවා
එතකොට අපි රේඩියෝ අහන්න ආවේ අද වැස්ස නිසා
මදැයි මුගේ අටමගල අහන්න ඇවිල්ලා අහගත්තා

මට මව් පදවිය ලැබුණු දිනේදී...
නුඹේ අගේ මට දැනුනේ...
අම්මේ නුඹේ අගේ මට දැනුනේ...
ඇතෙක් බරට දායාද නොසෙව්වද...
සිප් සයුරේ පර තෙරට නොයැව්වද...
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට...
උඩට උඩුවියන් මවා නොදුන්නද...
සිරුරට මුදු සුව යහන් නොදුන්නද...
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - නන්දා මාලිනී.


හ්ම්ම්ම් හ්ම්ම්ම් මාත් සද්ද නොකර හිටියා![]()


