අදයි අටමගලේ දැනගත්තෙ..දෙන්නම් අද ඉදන් කස්ටියට.....තැන්ක්ස් කිබුල් අයියේ

ඒ මොකෝ.
අර එදා සීනි බෝතලේ හොරෙන් කාපු එක
මං හිතේ තියාන නෙමේ උන්නේ...



අටමගලය යනු අෂ්ඨ මංගල්‍ය නොවේද ?
මංගල කරුණු අට !!

හලෝ ජන්තුස්..කොහොමද සාදරයෙන් පිළිගන්නවා රේඩියෝ හුයට..
(මේ අර යාළුවගේ පල්සරේ හම්බුනා ද...)

)වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..
කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
වන්නි වන පෙතේ...
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..
වන්නි වන පෙතේ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ඔයා ඒක මෙතන කිවුවනේ.....හෆොයි![]()


වන්නි වන පෙතේ
ගම් දනවු පුරා නිවහන
වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා
බැතියෙන් වන්දනා කරම්
කන්ට බෑ කියා
තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත්
නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත්
පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය
අසල දූ පුතුන්..
කල්ප කාලයක්
පරපුර දුන්නු දන්
ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම
බුදිති බෝ දුකින්

