හොඳ ෂෝ එකක් කිඹුලා අයියා..
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
අහ්...තව සුට්ටෙන් අමතක වෙනවා
ඔන්න ටැග් දෙකක් රිලීස් කරා
ඉස්සෙල්ල ගන්න කෙනාට වාන්ස් එක හා...
හොඳ ෂෝ එකක් කිඹුලා අයියා..
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
අහ්...තව සුට්ටෙන් අමතක වෙනවා
ඔන්න ටැග් දෙකක් රිලීස් කරා
ඉස්සෙල්ල ගන්න කෙනාට වාන්ස් එක හා...
විහිලූවට බං කියුවේ නඩු දාන්න![]()
ධර්මසිරි ගමගේ මහත්මයගේ මේ ගීත දෙක මව් පිය ගුණ ගීත අතර ඉදිරියෙන්ම තියෙනවා
එතකොට උන් හදල ඉවර වෙලා සතියෙන් සතිය අහනවා කෝල් කරලා සැප සනීප
එහෙම මස හයක් විතර අහනවා. ඊට පස්සෙ උන්ට අමතක වෙනවා අපිව ආයෙ කැඩුනම. ඒ වැඩේ අවුරුද්දකට සැරයක් කලාම හරි 
අම්මා බුදු වේවා ගීතය මිට වඩා අපැහැදිලි එකක් තියෙන්නේ මන් ගාව![]()
, gayankuwait_marilada, i still_love_praveena_<3, i_love_diamonds, joshmiller is here_baby, kimbullu, patta radio, reserved 1, reserved 2, tag 1 = rs500/=, tag2 for saleරඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝද බං ඕක ලියුවේ ??