මලක් වගේ රිලීස් කළා ගන්න
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 10, 2014 #542 Randike Mendis said: img Click to expand... බොට අනිත් දවසෙ මම ගුඩ් නයිට් කියන්නෙ නෑ
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #544 thanujaka said: තාත්තා මට ඇනපු ටොක්ක Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 10, 2014 #546 Dinushasankalpa said: Click to expand...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Oct 10, 2014 #549 අම්මා....... හිරු රසින් රොස් වන කළට දා ගිය හේන නිරුදක කතර මැවේ ගේ දොරකඩ කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම අම්මය හිඳින්නී තට්ට තනියම.......... බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ අරෝවට ලැබගෙන නිවාඩුව ඉඳ හිටක මම ගමේ යන දින දණිස්සට අත ගසා නැඟිටින කෙසඟ ඇඟිළි විදා කඩුළු හැරළන පොත් බර ගන්ට තතනන ගම් දොර පුවත් පවසන...... වක රැළි ගැඹුරු නිම්න සපිරුණ ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන බත් පත අතට දෙන සඳ ගිනි ගයි පපුව සෙනෙහෙන....... ලොව දිනා එතියි නුඹ සිතන දිනු දෙයක් අවසන දි නොලබන නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන ගිල ගනිමි සරසවියෙ තතු මම..... වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස නුඹ දකින ලොව මට නොපෙනෙන කරුමය ගැනය මා ලතැවෙන.............. -එළකිරියෙහි දත් කිඹුළා- මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු ඍණාත්මක ප්‍රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි. නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි. කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි. මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි!
අම්මා....... හිරු රසින් රොස් වන කළට දා ගිය හේන නිරුදක කතර මැවේ ගේ දොරකඩ කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම අම්මය හිඳින්නී තට්ට තනියම.......... බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ අරෝවට ලැබගෙන නිවාඩුව ඉඳ හිටක මම ගමේ යන දින දණිස්සට අත ගසා නැඟිටින කෙසඟ ඇඟිළි විදා කඩුළු හැරළන පොත් බර ගන්ට තතනන ගම් දොර පුවත් පවසන...... වක රැළි ගැඹුරු නිම්න සපිරුණ ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන බත් පත අතට දෙන සඳ ගිනි ගයි පපුව සෙනෙහෙන....... ලොව දිනා එතියි නුඹ සිතන දිනු දෙයක් අවසන දි නොලබන නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන ගිල ගනිමි සරසවියෙ තතු මම..... වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස නුඹ දකින ලොව මට නොපෙනෙන කරුමය ගැනය මා ලතැවෙන.............. -එළකිරියෙහි දත් කිඹුළා- මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු ඍණාත්මක ප්‍රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි. නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි. කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි. මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි!
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Oct 10, 2014 #552 කදුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Oct 10, 2014 #553 මේක මතක් උනා හොයලා දැම්ම..... ජයෙන් ජය
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Oct 10, 2014 #558 http://www.elakiri.com/forum/showthread.php?&p=17239340#post17239340 පොස්ට් 2000 ගහපු රොබින් හුඩ් සහෝට සුබ පැතුම්
http://www.elakiri.com/forum/showthread.php?&p=17239340#post17239340 පොස්ට් 2000 ගහපු රොබින් හුඩ් සහෝට සුබ පැතුම්
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Oct 10, 2014 #559 කිඹුලා පුලූවන් නම් වේලාවක කඳුළු හෙලා නැබිලියට බන්දුල විජේවීරගේ ගීතය දාපන් මුලින් කියුවේ බන්දුල පද රඹුක්කන හාමුදුරුවෝ වෙන්න ඕනෑ සංගීතය බන්දුල විජේවීර
කිඹුලා පුලූවන් නම් වේලාවක කඳුළු හෙලා නැබිලියට බන්දුල විජේවීරගේ ගීතය දාපන් මුලින් කියුවේ බන්දුල පද රඹුක්කන හාමුදුරුවෝ වෙන්න ඕනෑ සංගීතය බන්දුල විජේවීර