2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    හොඳ ෂෝ එකක් කිඹුලා අයියා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!




    :love::love::love::love:
    අහ්...තව සුට්ටෙන් අමතක වෙනවා
    ඔන්න ටැග් දෙකක් රිලීස් කරා
    ඉස්සෙල්ල ගන්න කෙනාට වාන්ස් එක හා...
    :yes::yes:

    00020404.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විහිලූවට බං කියුවේ නඩු දාන්න :rolleyes::rolleyes::rolleyes:


    ධර්මසිරි ගමගේ මහත්මයගේ මේ ගීත දෙක මව් පිය ගුණ ගීත අතර ඉදිරියෙන්ම තියෙනවා

    ඕකට වැඩක් තියෙනව කරන්න.:rofl: එතකොට උන් හදල ඉවර වෙලා සතියෙන් සතිය අහනවා කෝල් කරලා සැප සනීප :P එහෙම මස හයක් විතර අහනවා. ඊට පස්සෙ උන්ට අමතක වෙනවා අපිව ආයෙ කැඩුනම. ඒ වැඩේ අවුරුද්දකට සැරයක් කලාම හරි :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අම්මා බුදු වේවා ගීතය මිට වඩා අපැහැදිලි එකක් තියෙන්නේ මන් ගාව :(

    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝද බං ඕක ලියුවේ ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝද බං ඕක ලියුවේ ??

    දන්නේ නැහැ බන්. ඕක මන් ගව තියනවා දුක හිතෙනවා අහනකොට