EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං මොකෝ වෙන්නේ මිනි මළයෝ...
    ඈස්චර්ය පේනව නේහ්!!:dull:
    විරවෙලා ඉන්නේ, අම්බානක වහිනනිසා බිස්නස් හොඳටම අඩුයි.:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කඩේ දවස් ගනන් වහල අවලමේ ගිහින් බිස්නස් නෑ කිය කියා ලතෝනි දෙනව මෙතන.....
    ආවාම මම අමතන්න ඉන්නෙ ඕක ගේ කලිසං-ජංගි කඩා හැලෙන්න........:angry:

    වැඩක් නෑ ඉතිං කොයිතරං කිව්වත්...... ඊට වඩා හොඳයි එහෙමම තව පොඩ්ඩක් එහා කඩුවෙල හන්දියට ගිහිල්ලා කැළණි ගඟට ඉනි ටිකක් කපලා දැම්මනම්........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කඩේ දවස් ගනන් වහල අවලමේ ගිහින් බිස්නස් නෑ කිය කියා ලතෝනි දෙනව මෙතන.....
    ආවාම මම අමතන්න ඉන්නෙ ඕක ගේ කලිසං-ජංගි කඩා හැලෙන්න........:angry:
    අවුලක් නෑ, දෙයියෝ දෙනවාලු ඌට. :baffled:
    මින් ඉදිරියට දෙයියන්ට වයිර නොකරමි.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩේ දවස් ගනන් වහල අවලමේ ගිහින් බිස්නස් නෑ කිය කියා ලතෝනි දෙනව මෙතන.....
    ආවාම මම අමතන්න ඉන්නෙ ඕක ගේ කලිසං-ජංගි කඩා හැලෙන්න........:angry:

    :lol:

    Wili lajjawa kiyala ekak uta nane ban :dull:
     
    Status
    Not open for further replies.