EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ්හ් දන්නා තැනක ගෝට් අයි රින්ග් එකක් ගන්න නැද්ද

    අන්න අපේ අලුත් රෙපාගේ යාලුවෙක් අරන් :baffled: එච්චරයි තොට අඩු දැන් :oo::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් තිබේ අඩුවටම වගේ ගන්න පුලුවනි. එකෙක් අරන් පාවිච්චිකලේ නැහැ. හෝදන්න කම්මැලිකමට විකුනනවා. හරියටම ගාන අහල කියන්නම්. අවුල තියෙන්නේ හෝස් එක අවුල් වෙනවා. මගේ එකෙත් පොඩි ලීක් එකක් තියෙනවා බන්.

    අහපන්කෝ .. හෝස් අවුල් වෙන්නේ කොහොමද බන් ? මම වැඩිය හෝදන්නේ නෑනේ බන් සතියට සැරයක් වගේනේ .. හෙවි යුස් නෙමේනේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්න අපේ අලුත් රෙපාගේ යාලුවෙක් අරන් :baffled: එච්චරයි තොට අඩු දැන් :oo::angry:
    ඒකෙන් මොකක්ද බන් කරන්නේ....:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගන්නේ කොහෙන්ද බන් :P

    දන්නේ නෑ බන් ඌ රත්නපුරේ එකෙක් .. එක බන් එළඟි තෙල් වලද මොකේද දාන්න ඕනලු ..:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකෙන් මොකක්ද බන් කරන්නේ....:oo:

    එක අහවල් තැනට කොප්ප වගේ දාල කරහම සසගයෙහි යෙදෙන ඇත්තිට ආතල් ලු :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහපන්කෝ .. හෝස් අවුල් වෙන්නේ කොහොමද බන් ? මම වැඩිය හෝදන්නේ නෑනේ බන් සතියට සැරයක් වගේනේ .. හෙවි යුස් නෙමේනේ
    ප්‍රෙශ්‍රර් එක නිසා කොහෙන්හරි ලීක් වෙන්න ගන්නවා මචන්.
    අහන්නම් හැබැයි ඕවා චයිනා හොඳේ. 10/= ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක අහවල් තැනට කොප්ප වගේ දාල කරහම සසගයෙහි යෙදෙන ඇත්තිට ආතල් ලු :angry:
    ඇත්තිට ආතල්වෙලා මොන මගුලටද. නිකන් කටු ඇනගන්න වැඩක්. හරක් මයිල්ටිකක් හොයාගෙන එකක් හදල විකියට දීල ගානක් හොයාගන්න බලන්න ඕනි.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තිට ආතල්වෙලා මොන මගුලටද. නිකන් කටු ඇනගන්න වැඩක්. හරක් මයිල්ටිකක් හොයාගෙන එකක් හදල විකියට දීල ගානක් හොයාගන්න බලන්න ඕනි.:rolleyes:

    හරක් මයිල් නෙමේ ඕකට දීපන් ඉත්තෑ කූරු ටිකක් දාල එකක් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රෙශ්‍රර් එක නිසා කොහෙන්හරි ලීක් වෙන්න ගන්නවා මචන්.
    අහන්නම් හැබැයි ඕවා චයිනා හොඳේ. 10/= ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.:yes:

    අවුලක් නෑ සෙට් උනොත් කියහන් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ විශබීජ එහෙම තිබුනොත් අහවල් එක කුනු කරගන්න වෙන්නේ....:baffled:

    අනේ මන්ද ඔව්වා... ස්ටැමිනා කොප්ප හොඳයි නෙහ් ? :P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද ඔව්වා... ස්ටැමිනා කොප්ප හොඳයි නෙහ් ? :P:rofl:
    වැඩක් නෑ බන් මෙලෝ හසරක් දැනෙන්නේ නෑ හිරිවැටිලා ලී කොටයක් වගේ වෙනවා(ලු).:baffled:
     
    Status
    Not open for further replies.