TOYOTA පළමු_fuel-cell මෝටර් රථය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    TOYOTA පළමු_fuel-cell මෝටර් රථය

    ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි.

    මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි.

    ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය.

    මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.

    Capture.png

    10250205_750893684970420_8272060988408096489_n.jpg

    adaderana
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකි

    පට්ට බාන්ඩේ ++
     
    • Like
    Reactions: deanXX

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    doesn't make any sense.
    where are they going to get hydrogen? you know it's not freely available in the atmosphere.. you have to breakdown water molecules to get H2, which uses a lots of electricity.. wonder how much a gallon of H2 gonna cost :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකි

    පට්ට බාන්ඩේ ++

    හයිඩ්‍රජන්.........:(
    පුපුරයි ද බන් මේක.....එහෙම වුනොත් සොරි.කොම් තමා....

    H2 හා O2 පිරවීමට යන වියදම????

    බම්ප්..

    පට්ට බාන්ඩේ ++පුපුරයි ද බන් මේක...

    The Future..........

    පොඩි පුතා;17242020 said:

    පට්ට වන්ඩිය බන් :D:D මෙන්න රෙප් +

    කෑප්ටන් Jack Sparrow;17242040 said:
    patta rep +5

    doesn't make any sense.
    where are they going to get hydrogen? you know it's not freely available in the atmosphere.. you have to breakdown water molecules to get H2, which uses a lots of electricity.. wonder how much a gallon of H2 gonna cost :lol:

    කෑප්ටන් Jack Sparrow;17242099 said:

    TFS >>> REP+6 >>

    ow e awadanama thiyenawa. electric wahana wala e awadanama adui.

    :)
     
    gsamanthasliit

    Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි.

    මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි.

    ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය.

    මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.

    Capture.png

    10250205_750893684970420_8272060988408096489_n.jpg

    adaderana

    H2 kiyanne high blasting capacity tiyana gas ekak neda.oka leake ekak wela pipiruwot petrol walata wada dangrous wevi..