2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
avatar382996_36.gif
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔය මන් කිවුවේ! max සුවඳ බලලා ඉන්නේ මලේ!
සුවඳ දැනී.... දැනී... දැනෙනවා!.. :lol:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සුවඳ දැනි දැනෙනවා පද අජන්තා රණසිංහගේ මැක්ස් බෝයි
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මලයා???:rolleyes::rolleyes:

    7067128.gif


    ගැහැණු ළමයෙක්ද :oo:
    බොක්කෙන්ම සමාවෙන්න ඕනි
    දැනුයි නම කියෙව්වේ
    මේකේ ගෑහැනු නම් දාගත්තු කොල්ලෝ කීදෙනෙක් නම් ඉන්නවාද :rofl:
     

    thanujaka

    Well-known member
  • :oo:
    එහෙම කියන්න එපා තනු
    ජිවිතේ කාර්යබහුල වෙලා හිරවෙලා බන්

    එකද උබ මේ දනී පැණි ගාල දුවන්නේ..
    දැන් ඉතිං රෑ වෙනකන් ඉන්න මේකේ වැඩක් ඇති ත්‍රෙඩ් එහෙමත් නෑනේ බං...
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කරුණාකර ප්‍රසිද්ධ ස්ථානවල චරිත ඝාතනයෙන් වැළකෙනු...:dull:

    තර්ජනය කරනවද:frown:
    තව කියන්න දේවල් තියෙනවා හොදද.:P