මලයා???![]()


තෝ දැන් හිටියට කලින්ම කපෙනවනේ...![]()

මං දන්නපංකයක් නෑ බොල..

දන්නේ නැත්නම් ඉගන ගන්න...

ඔය මන් කිවුවේ! max සුවඳ බලලා ඉන්නේ මලේ!
සුවඳ දැනී.... දැනී... දැනෙනවා!..![]()


එහෙම කියන්න එපා තනු
ජිවිතේ කාර්යබහුල වෙලා හිරවෙලා බන්
කරුණාකර ප්රසිද්ධ ස්ථානවල චරිත ඝාතනයෙන් වැළකෙනු...![]()

