2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!

    vil-rock.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උන්මාද වූ ප්‍රේමාදරේ...


    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන්වේ

    රළ පෙල කැලඹේ හසගන විලසේ
    ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදිනගනීදෝ...

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
    චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ..මචන්..
    මම ටීවී සීරිස් 30ක් හෝ 40ක් විතර වගේ තමා බලල තියෙන්නේ..
    ඕක නම් බලල නෑ..බලනව නම් Love Rain බලන්න..
    But මම රේටින්ස් බලල බාන්නේ.බලපු හැම කතාවම හොඳයි.


    කොරියන් කතා හෙන චාටර් නේද බන්? :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුළු ඇඟේම තියෙන්නේ love! අර හින්දි වගේ ඒවා! ඊටත් වැඩිද මන්දා! :dull:

    ලංකාවේ කෙල්ලොන්ටත් පොත්ත සුදුනම්. එච්චරයි,,, අනේ අනේ ගාගෙන යන්නේ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන්මාද සිතුවම් සප්ත කන්‍යා චිත‍්‍රපටයේ ගීතයක් ලියුවේ කැමිලස් පෙරේරා සංගීතය රෝහණ වීරසිංහ ගායනය කමල් අද්දරආරච්චි/ දමයන්ති ජයසුරිය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්මාද වූ ප්‍රේමාදරේ...


    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන්වේ

    රළ පෙල කැලඹේ හසගන විලසේ
    ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදිනගනීදෝ...

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
    චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...

    smiley-love025.gif