2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,891
    1
    4,939
    113
    40
    හත් ඉලව්වෙ!

    vil-rock.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    උන්මාද වූ ප්‍රේමාදරේ...


    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන්වේ

    රළ පෙල කැලඹේ හසගන විලසේ
    ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදිනගනීදෝ...

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
    චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ..මචන්..
    මම ටීවී සීරිස් 30ක් හෝ 40ක් විතර වගේ තමා බලල තියෙන්නේ..
    ඕක නම් බලල නෑ..බලනව නම් Love Rain බලන්න..
    But මම රේටින්ස් බලල බාන්නේ.බලපු හැම කතාවම හොඳයි.

    ​

    කොරියන් කතා හෙන චාටර් නේද බන්? :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    මුළු ඇඟේම තියෙන්නේ love! අර හින්දි වගේ ඒවා! ඊටත් වැඩිද මන්දා! :dull:

    ලංකාවේ කෙල්ලොන්ටත් පොත්ත සුදුනම්. එච්චරයි,,, අනේ අනේ ගාගෙන යන්නේ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන්මාද සිතුවම් සප්ත කන්‍යා චිත‍්‍රපටයේ ගීතයක් ලියුවේ කැමිලස් පෙරේරා සංගීතය රෝහණ වීරසිංහ ගායනය කමල් අද්දරආරච්චි/ දමයන්ති ජයසුරිය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්මාද වූ ප්‍රේමාදරේ...


    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන්වේ

    රළ පෙල කැලඹේ හසගන විලසේ
    ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදිනගනීදෝ...

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
    චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...

    smiley-love025.gif