ආගමික නිදහස සහ නසියා ජැන්සන්
නසියා ජැන්සන් බුදු රුවක් උඩ නිරුවත් ෆොටෝස් ගැනීම ගැන ගෝත්‍රික වාදීන් මහ ලොකු ගෝෂාවක් කරමින් ඇයට අනවශ්‍යය ප්‍රචාරයක් දෙමින් සිටිත්.නමුත් ආගමික නිදහස යනු ආගමක් ඇදහීම ආගමට ප්‍රශංසා කිරීම වගේම ආගමක් විවේචනය කිරීම සහ ආගම අපහාස උපහාස කිරිමේ නිදහසද අයිති විය යුතුමය.ආගමක් අදහන්න ප්‍රශංසා කිරීම පමනක් ආගමික නිදහස නෙවෙයි.බුදුන් දවස බුදුන්ට අපහාස උපහාස සිදු වුනා.නමුත් කවුරුත් චිංචි මානවිකාව වගේ අයට පහර දෙන්න සිරගත කරන්න උත්සහ කරේ නෑ.එකල උපහාස අපාහාස කිරිමට නිදහසක් ඉන්දියාව තුල තිබී ඇත.ජේසුන්ට අපහාස උපහාස කරපු අය එකල සිරගත කරන්න කවුරුත් ආවේ නෑ.මේ තත්වය තුල නසිය ජැන්සන්ගේ වරදක් මට පේන්නේ නෑ.පිලිමයක් කියන්නේ බුදුන් නොවන බව ඕන හරකෙක් දන්නවා.එය කොන්ක්‍රීට් සහ සේමෙන්ති මිසක් එහි ජීවයක් හෝ පූජනීයත්වයක් නැත.පිලිම වන්දනාව බුදුන් ප්‍රතික්ශේප කර ඇති අතර ධර්මයේ හැසිරීම පමනක් දේශනා කර ඇත.පිලිම වලට වැඳ පුදා ලබාගත හැකි පිනක් දිව්‍යලෝකයක් නැත.බුදුන්ගේ සැබෑ පෙනුම බුදු පිලිමය තුල නැති බව ධර්ම සූත්‍රවල පැහැදිලිය.එම නිසා පිලිමයක් සමග නිරුවත් චායාරූප ගැනීම කිසිම පවක නොවන අතර එයින් බුදු දහමට අබමල් රේනුවක හානියක් හෝ අගෞරවයක් නැත.ඒක ගැන කෑ කෝ ගසා ඒකට කරන පරුෂ හැසිරීම බුදු දහමට හානියක් සහ අගෞරවයක් වේ.බුදු දහම අවබෝධ නොකර ගත් අය බුදුන්ට බුදු දහමට අපහාස උපහාස විවේචනය කිරීම ස්වභවික වෙන අතර එහි වැරද්දක් නොපනේ.