ආගමික නිදහස සහ නසියා ජැන්සන්

1212

Member
Feb 8, 2009
15
3
0
ආගමික නිදහස සහ නසියා ජැන්සන්

2014_10_13_043437.png

නසියා ජැන්සන් බුදු රුවක් උඩ නිරුවත් ෆොටෝස් ගැනීම ගැන ගෝත්‍රික වාදීන් මහ ලොකු ගෝෂාවක් කරමින් ඇයට අනවශ්‍යය ප්‍රචාරයක් දෙමින් සිටිත්.නමුත් ආගමික නිදහස යනු ආගමක් ඇදහීම ආගමට ප්‍රශංසා කිරීම වගේම ආගමක් විවේචනය කිරීම සහ ආගම අපහාස උපහාස කිරිමේ නිදහසද අයිති විය යුතුමය.ආගමක් අදහන්න ප්‍රශංසා කිරීම පමනක් ආගමික නිදහස නෙවෙයි.බුදුන් දවස බුදුන්ට අපහාස උපහාස සිදු වුනා.නමුත් කවුරුත් චිංචි මානවිකාව වගේ අයට පහර දෙන්න සිරගත කරන්න උත්සහ කරේ නෑ.එකල උපහාස අපාහාස කිරිමට නිදහසක් ඉන්දියාව තුල තිබී ඇත.ජේසුන්ට අපහාස උපහාස කරපු අය එකල සිරගත කරන්න කවුරුත් ආවේ නෑ.මේ තත්වය තුල නසිය ජැන්සන්ගේ වරදක් මට පේන්නේ නෑ.පිලිමයක් කියන්නේ බුදුන් නොවන බව ඕන හරකෙක් දන්නවා.එය කොන්ක්‍රීට් සහ සේමෙන්ති මිසක් එහි ජීවයක් හෝ පූජනීයත්වයක් නැත.පිලිම වන්දනාව බුදුන් ප්‍රතික්ශේප කර ඇති අතර ධර්මයේ හැසිරීම පමනක් දේශනා කර ඇත.පිලිම වලට වැඳ පුදා ලබාගත හැකි පිනක් දිව්‍යලෝකයක් නැත.බුදුන්ගේ සැබෑ පෙනුම බුදු පිලිමය තුල නැති බව ධර්ම සූත්‍රවල පැහැදිලිය.එම නිසා පිලිමයක් සමග නිරුවත් චායාරූප ගැනීම කිසිම පවක නොවන අතර එයින් බුදු දහමට අබමල් රේනුවක හානියක් හෝ අගෞරවයක් නැත.ඒක ගැන කෑ කෝ ගසා ඒකට කරන පරුෂ හැසිරීම බුදු දහමට හානියක් සහ අගෞරවයක් වේ.බුදු දහම අවබෝධ නොකර ගත් අය බුදුන්ට බුදු දහමට අපහාස උපහාස විවේචනය කිරීම ස්වභවික වෙන අතර එහි වැරද්දක් නොපනේ.
 
  • Like
Reactions: r.pathirana

1212

Member
Feb 8, 2009
15
3
0
Oya kiyana deta kiyanne agamika nidahasa nemei... Wal booru nidahasa kiyala...:yes:

එහෙම නැත.ආගම් කියන්නේ සත්‍යම නෙවෙයි.ඇත්ත ආගම කුමක්ද කියා දන්න කෙනෙක් නැත.ඒක නිසා බොරුවට අපහාස උපහාස කිරීම නිදහසකි.ආගමක් පරම සත්‍ය ලෙස ඇස් පනා පිට ඔප්පු වුන දවසක අපහාස උපහාස නවතිනු ඇත.ෆේස් බුක් එකේ අල්ලට ජේසුට බුදුන්ට අපහාස උපහාස මෙමේ හදන්න නිදහස ඇත.නමුත් ෆේස් බුක් රට තුල තහනම් නැත.ඒ වගේම ආගමට ගරු කිරිමේ නිදහසද පවතී.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

Agamak kiyanne wishwasayak...adaheemak...e nisa thawa kenekge wishwasayata garahana eka sadachaara sampanna Naha..API gothrikayo nemei....ahala thiyeda kathawak "thamange nidahasa thibiya yuththe anikage nasaya kelawara thek durin kiyala...:)
 
strange

Member
Jan 22, 2013
20
1
0
පිලිම වන්දනාව බුදුන් ප්‍රතික්ශේප කර ඇති අතර :lol::lol::lol:

koheda danee naa :P:P

kawalam eunta kiyana wachana aparadee :eek::eek::eek:

Last edited:

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මම නම් හිතන්නෙ මේ පොටෝස් ඩිලීට් කරන්න කියලා අරගලයක් කරපු එක හොඳයි කියලා. නැත්නම් ඉස්සරහට බුදු රුවක් මත සෙක්ස් කරන හැටිත් දායි. :baffled:
    මොනවා උනත් අපි ශ්‍රී ලාංකිකයො හැටියට අපිටත් වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු අදහන ආගම් වලට අපහාසයක් වෙනවනම් ඊට විරුද්ධව හඬ නගන්න. :)
    නසියා ජැන්සන්ගේ සීන් එකෙන් වුනේ ලෝකෙම මිනිස්සුන්ට දැන්වුවා මේ ක්‍රියාව හොඳ නැති දෙයක් බව.
    :yes:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ආගම යනු දැන් හොදට මාර්කට් කල හැකි සංකල්පීය භාණ්ඩයකි. ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් කාලෙක ආගමට නිර්නායකයන් තීරණයක කල නොහැකිය. කල හැක්කේ ආගමත් එය රැක ගන්න පොර කන උනුත් එහි අයිති කාරයනුත් වෙළදපොල විසින් ගිල ගන්නවා බලා සිටීම පමණි. මෙය ආගමික පුනර්ජීවනයකට කාලය නොවේ. දැන් සිංහල බෞද්ධ කියාගෙන ඉන්න හොර තක්කඩිනට කුමක්ද වෙන්නේ කියා නිහඩව බලා සිටින්න.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ubanam maha gon bijjek. :angry::angry:
    yako thamange nidahasa nisa thawath kenek apahasuthawayata path wenawanam eka nidahasa nemeyi. oka therum ganna bari gon bijjek ne uba
    :yes::yes::yes:

    -5 rep:frown:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මචන් .. බුදු හාමුදුරුවන්ගේ ධර්මය තියෙන්නේ කාටවත් බලෙන් පතුරවන්නවත් බලෙන් අදහවන්නවත් නෙමේ ..ධර්මයේ වටිනාකම එක වැටහෙන පුද්ගලයා දන්නවා .. එක වැටහෙන්නේ නැති දුදනන් කරන අනුවන ක්‍රියා වලට අපි බොරුවට දගලන්න ඕනේ නැහැ .. මොකද බුදු දහම කියන්නේ මේ බුදුන් වහන්සේගේ පිලිමෙකට අගෞරව කරලා ලෝකෙන් තුරන් කරන්න පුළුවන් දෙයක් නෙමේ ...එය " අකාලිකෝ " යනුවෙන් හදුන්වන්නේ එකයි .. අනික ඔය අපේ බුදුන්ට නිගා කරන හුගක් එවුන් තමන්ගේ ආගමටවත් ගරු කරන එවුන් නෙමේ .. හැබැයි එක දෙයක් කියන්න ඕනේ .. මේකේ ඉන්න සමහර එවුන් ඉන්නවා වෙනත් ආගම් වල නායකයින්ට දරුණු අපහාස කරනවා ..යකෝ අපේ බුදු හාමුදුරුවෝ කියල නැහැ අනික් ආගම් වලට ගරහන්න කියලා .එහෙම ගරහන උබලා හිතන්න එපා උබල අපේ බුදු දහමට සේවයක් කරනවා කියල ...මොනවා උනත් එක උන්ගේ ආගම ..එකට ගරහන්න අපිට කිසිම අයිතියක් නැහැ .. මට තේරුණා කෙනෙකුගේ ආගමක නායකෙන්ට ගරහනකොට ඒ ආගමේ අයට කොච්චර රිදෙනවද කියල .. මොකද ඒ වේදනාව ඔය playboy පින්තුර බලපු මට දැනුනා ... නමුත් මම දන්නවා අපේ බුදු හාමුදුරුවෝ අද හිටියනම් ඔය වගේ දේවල් අබ මල් රේනුවකට මායිම් නොකරන වග ...මොකද උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකින බවයි " ....කිසිම ආගමකට ගරහන්න එපා !!! ~ බුදු සරණයි~
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙක පකෙ හෙතුවදියෙක්ගෙ ත්‍රේඩ් එකක්,, උබ දන්නවද ත්‍රිවිද චය්ත්යය,1.ශාරීරික 2 පාරිබොගික 3 උද්දෙසික

    අනෙ පකො නොදන්න හුත්ත කියවන්නෙ නැතුව ඉදපන්.:angry::angry::angry::angry:
    අම්මගෙන් අහගනින් තොගෙ තාත්තා කව්ද කියල ?
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔබතුමා ගේ මෑණියන් සමග මුඛ රමණයෙහි යෙදෙන ඡායාරූපයක් ප්‍රසිද්ධියේ පළ කරනවා......(මේ ලියන්නේ අන්තිම ශිෂ්ට සභ්‍ය වචනයෙන්)
    කමක් නැද්ද?????
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මචන් .. බුදු හාමුදුරුවන්ගේ ධර්මය තියෙන්නේ කාටවත් බලෙන් පතුරවන්නවත් බලෙන් අදහවන්නවත් නෙමේ ..ධර්මයේ වටිනාකම එක වැටහෙන පුද්ගලයා දන්නවා .. එක වැටහෙන්නේ නැති දුදනන් කරන අනුවන ක්‍රියා වලට අපි බොරුවට දගලන්න ඕනේ නැහැ .. මොකද බුදු දහම කියන්නේ මේ බුදුන් වහන්සේගේ පිලිමෙකට අගෞරව කරලා ලෝකෙන් තුරන් කරන්න පුළුවන් දෙයක් නෙමේ ...එය " අකාලිකෝ " යනුවෙන් හදුන්වන්නේ එකයි .. අනික ඔය අපේ බුදුන්ට නිගා කරන හුගක් එවුන් තමන්ගේ ආගමටවත් ගරු කරන එවුන් නෙමේ .. හැබැයි එක දෙයක් කියන්න ඕනේ .. මේකේ ඉන්න සමහර එවුන් ඉන්නවා වෙනත් ආගම් වල නායකයින්ට දරුණු අපහාස කරනවා ..යකෝ අපේ බුදු හාමුදුරුවෝ කියල නැහැ අනික් ආගම් වලට ගරහන්න කියලා .එහෙම ගරහන උබලා හිතන්න එපා උබල අපේ බුදු දහමට සේවයක් කරනවා කියල ...මොනවා උනත් එක උන්ගේ ආගම ..එකට ගරහන්න අපිට කිසිම අයිතියක් නැහැ .. මට තේරුණා කෙනෙකුගේ ආගමක නායකෙන්ට ගරහනකොට ඒ ආගමේ අයට කොච්චර රිදෙනවද කියල .. මොකද ඒ වේදනාව ඔය playboy පින්තුර බලපු මට දැනුනා ... නමුත් මම දන්නවා අපේ බුදු හාමුදුරුවෝ අද හිටියනම් ඔය වගේ දේවල් අබ මල් රේනුවකට මායිම් නොකරන වග ...මොකද උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකින බවයි " ....කිසිම ආගමකට ගරහන්න එපා !!! ~ බුදු සරණයි~
    :yes::yes::yes:
     
    suneth hettiarachchi

    Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    මචං නොදන්න දේවල් කතා නොකර ඉන්නවා නම් තමයි වඩා හොද.. නිකන් ගොන් කතා කියන්නේ නැතිව..
     
    1212

    Member
    Feb 8, 2009
    15
    3
    0
    Agamak kiyanne wishwasayak...adaheemak...e nisa thawa kenekge wishwasayata garahana eka sadachaara sampanna Naha..API gothrikayo nemei....ahala thiyeda kathawak "thamange nidahasa thibiya yuththe anikage nasaya kelawara thek durin kiyala...:)

    විශ්වාසයකට එරෙහිව ක්‍රියාකරන එක වැරද්දක් නෙවෙයි.ඒක ඉතිහාසයේ පවා තිබුන ඉන්දියාවේ ප්‍රචලිත දෙයක්.ඒක නිසා තමයි ඉන්දියාව තුල ආගම් ‍රැසක් ඇතිවුනේ.ආගමික නිදහස සැම අතින්ම තිබිය යුතුයි.එහෙම තිබුනේ නැත්තනම් බුදුන් වහන්සේට පවා බුදු දහම හඳුන්වා දෙන්න බැරි වෙනවා. බුදුන්ට හුඟක් අපහාස උපහාස වෙලා තියෙනවා.ඒ වගේම පිලිමයක් කියන්නේ බුදු දහම තුල නොවටිනා දෙයක්.ජීවමාන බුදුන්ට අපහාස විඳ දරාගත්තා මිසක් ඒකට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වූයේ නෑ.පිලිමයකට කරන අපහාසය ආගමකට හානියක් කියලා හිතෙනවා නම් එය දුර්වල ආගමක්.
     
    1212

    Member
    Feb 8, 2009
    15
    3
    0
    මම ඔබතුමා ගේ මෑණියන් සමග මුඛ රමණයෙහි යෙදෙන ඡායාරූපයක් ප්‍රසිද්ධියේ පළ කරනවා......(මේ ලියන්නේ අන්තිම ශිෂ්ට සභ්‍ය වචනයෙන්)
    කමක් නැද්ද?????

    obathuma obage maniyan ekka oral sex karanna.:D
     
    1212

    Member
    Feb 8, 2009
    15
    3
    0
    පිලිම වන්දනාව බුදුන් ප්‍රතික්ශේප කර ඇති අතර :lol::lol::lol:

    koheda danee naa :P:P

    kawalam eunta kiyana wachana aparadee :eek::eek::eek:

    අද හැම එකාම කරන්නේ පිලිම වන්දනාව.පිලිම වන්දනාව තුලින් ලැබෙන විමුක්තියක් පිනක් නැත.ගෙදර තියෙන කුඩා බුදු පිලිමය හෝ අහස උසට හදපු පිලිමයක බුදු දහමක් නැත.බුදු දහම යනු ධර්මය අනුගමනය කිරිම සහ සිත පහන්ව තබා ගැනීමයි.සිත නිවා ගැනීමයි.යහපත් ක්‍රියාවන් වල නිරත වීමයි අද බුදුන් නැත.සිල්වත් සංඝ සාසනයක් නැත. පිරිසිදු බුදු දහමක් නැත. බුදුන් දවස තිබුන සඟ සසුන සහ අද තියෙන සඟ සසුන වෙනස්.ඒ වගේම බුදුන් දේශනා කල බුදු දහම අද තියෙන බුදු දහම එකක්ද කියන සැකයක් ඇති වෙනවා.හුඟක් වෙලාවට පින් කැට සහ පිලිම වන්දනාව මත දුවන පද්ධතියක් තියෙන්නේ.
     
    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    2014_10_13_043437.png

    නසියා ජැන්සන් බුදු රුවක් උඩ නිරුවත් ෆොටෝස් ගැනීම ගැන ගෝත්‍රික වාදීන් මහ ලොකු ගෝෂාවක් කරමින් ඇයට අනවශ්‍යය ප්‍රචාරයක් දෙමින් සිටිත්.නමුත් ආගමික නිදහස යනු ආගමක් ඇදහීම ආගමට ප්‍රශංසා කිරීම වගේම ආගමක් විවේචනය කිරීම සහ ආගම අපහාස උපහාස කිරිමේ නිදහසද අයිති විය යුතුමය.ආගමක් අදහන්න ප්‍රශංසා කිරීම පමනක් ආගමික නිදහස නෙවෙයි.බුදුන් දවස බුදුන්ට අපහාස උපහාස සිදු වුනා.නමුත් කවුරුත් චිංචි මානවිකාව වගේ අයට පහර දෙන්න සිරගත කරන්න උත්සහ කරේ නෑ.එකල උපහාස අපාහාස කිරිමට නිදහසක් ඉන්දියාව තුල තිබී ඇත.ජේසුන්ට අපහාස උපහාස කරපු අය එකල සිරගත කරන්න කවුරුත් ආවේ නෑ.මේ තත්වය තුල නසිය ජැන්සන්ගේ වරදක් මට පේන්නේ නෑ.පිලිමයක් කියන්නේ බුදුන් නොවන බව ඕන හරකෙක් දන්නවා.එය කොන්ක්‍රීට් සහ සේමෙන්ති මිසක් එහි ජීවයක් හෝ පූජනීයත්වයක් නැත.පිලිම වන්දනාව බුදුන් ප්‍රතික්ශේප කර ඇති අතර ධර්මයේ හැසිරීම පමනක් දේශනා කර ඇත.පිලිම වලට වැඳ පුදා ලබාගත හැකි පිනක් දිව්‍යලෝකයක් නැත.බුදුන්ගේ සැබෑ පෙනුම බුදු පිලිමය තුල නැති බව ධර්ම සූත්‍රවල පැහැදිලිය.එම නිසා පිලිමයක් සමග නිරුවත් චායාරූප ගැනීම කිසිම පවක නොවන අතර එයින් බුදු දහමට අබමල් රේනුවක හානියක් හෝ අගෞරවයක් නැත.ඒක ගැන කෑ කෝ ගසා ඒකට කරන පරුෂ හැසිරීම බුදු දහමට හානියක් සහ අගෞරවයක් වේ.බුදු දහම අවබෝධ නොකර ගත් අය බුදුන්ට බුදු දහමට අපහාස උපහාස විවේචනය කිරීම ස්වභවික වෙන අතර එහි වැරද්දක් නොපනේ.

    හොදයි , අපි ඔබ තුමාගේ මවගේ හෝ සහෝදරියක සමග පෝර්න් ස්ටාර් කෙනෙක් ගනු ලැබූ පින්තුරයක් ගම පුරා ප්‍රදර්ශනය කරමු .....!:P:P:P:P