EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඔවු, වයිෆ් කතෝලික
    අවුරුදු, ක්‍රිස්මස් දෙකටම බොනවා:yes:;)

    ආහ්හ්.... එල එල.....

    අනේ මන්දා බං හැම එකාම මොනවහරි සමරන්නේ බීලා ම තමා...... මටනම් තේරෙන්නේ නෑ ඔකේ තියෙන ගතිය මොකක්ද කියලා......
     
    ආහ්හ්.... එල එල.....

    අනේ මන්දා බං හැම එකාම මොනවහරි සමරන්නේ බීලා ම තමා...... මටනම් තේරෙන්නේ නෑ ඔකේ තියෙන ගතිය මොකක්ද කියලා......

    ඕක මචන් මෙහෙම කතාකරලා හරියන්නෑ, හීනියට පාරක් දාන ගමන් කතා කරමු:P

    කාගෙත් හිතවතානෙ බන් ඒකයි හේතුව:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මදැයි ඇහුව එකෙක්ගෙන් දෙයියනේ කියලා...... :oo:


    උඹ බුද්ධාගමේ.....? :rolleyes:

    ඔවු ඔවු, වයිෆ් කතෝලික
    අවුරුදු, ක්‍රිස්මස් දෙකටම බොනවා:yes:;)

    ආහ්හ්.... එල එල.....

    අනේ මන්දා බං හැම එකාම මොනවහරි සමරන්නේ බීලා ම තමා...... මටනම් තේරෙන්නේ නෑ ඔකේ තියෙන ගතිය මොකක්ද කියලා......
    Bona unta witharayi eeke age therenne....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම බොන්නේ නැතෝ....... :dull:

    :D:Dදාපන් මාමේ 5ක්...:D:D


    446511485.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes::yes::yes: මෙන්න හැදෙන කොල්ලෝ.......

    පසුව අසමි - ඇයි උඹට කසිප්පුවා කියන ලේබල් එක වැදිලා තියෙන්නේ.......?
    :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙල්ලේ වනේ හොඳද.....:rolleyes:
    නින්දෙන් බෙල්ල ඇමැට්ටි වෙලා කියල ඕක කියන්නේ බොරු මිනියො.....
    ඊයේ ඇක්‍රොබැටික් සෙක්ස් පාරක් දාල ඔ ඇමැට්ටි වෙලා තියෙන්නේ..........


    අමතයි දැං මට මෙතනදි ම...:P:P
     
    Status
    Not open for further replies.