දවස් කීයක් පරණ කරල ද මතං දෙන්නේ???![]()
පරණ කරන්නෑ..
පෙරපු ගමන් දෙනවා....


දවස් කීයක් පරණ කරල ද මතං දෙන්නේ???![]()
පෙරපු ගමන් දෙනවා....


Ridila..ande indala maru kiyonawa....![]()
පරණ කරන්නෑ..පෙරපු ගමන් දෙනවා....
![]()



පෙරේදා ඇවිත් හිට්ලර් දේවින්නාන්සේ අර ෆෑන් කටුව උස්සං ගියා.....
මේකේ දැම්මේ දැං අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැති නිසා....
ඉස්සෙල්ලා දෙන්නා නොරොක් වුනෙත් ඔය වගේ තවත් කටුවක් දීලා නේද.......?![]()
යකෝ මේක මට සම්භන්ධ එකක් නෙමේ
කියපු එකා අහපු එකට උත්තර දීපිය නැත්තන් ඌ හිතයි මම ආයේ ඉල්ලන් කන්න යනවා කියල 
නහී අදාලක්තා හෛ.............මෙහ් මොන හුයන්නක් ද ?යකෝ මේක මට සම්භන්ධ එකක් නෙමේ
කියපු එකා අහපු එකට උත්තර දීපිය නැත්තන් ඌ හිතයි මම ආයේ ඉල්ලන් කන්න යනවා කියල
![]()


නහී අදාලක්තා හෛ.............
ආර්ම් එක බැලුවයි?![]()
6750/- ලු
උගේ අම්^*$&(^&$ පිටකොටුවෙන් බලන එක තමා හොඳ බන් 
ඌට එහෙම පේන්න ඇති.....මොකද උඹ මෙහෙ ආපු දවසේ කන් දෙක ටිකක් දිගට තිබ්බා..එතන ආර්ම් එකේ ගණන් වැඩි බන් ... ඌ හිතන්න ඇති මම හාවෙක් කියල6750/- ලු
උගේ අම්^*$&(^&$ පිටකොටුවෙන් බලන එක තමා හොඳ බන්
![]()





ඌට එහෙම පේන්න ඇති.....මොකද උඹ මෙහෙ ආපු දවසේ කන් දෙක ටිකක් දිගට තිබ්බා..
එහෙමවත් බලමු. අර ලබ්බට කිව්වට වැඩක් නෑ නෙවැ.....
දැන් දවස් කීයක් නම් කීවද ඕකට. ඌ ට්‍රිප් ගිහින්, අයිජීඅයි ගසල පිළිවලෙකට ඕකට සෙට් වෙන කොට මං මැරිච්ච තැන් වල ගස් තියෙයි!!![]()
ඕක 2000+ ලු එහෙ මුන් මේ හයි-ෆයි ගණන් නේ බන් කියන්නේ 
oota kiyala dan bhadra kalpayak witara giyaමචන් ඕක පෙටා වල ෆර්ස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකෙන් අඩුවට ගන්න පුළුවන් .. මම යැවෙන්නේ නැති එක තමා අවුල...ලබ්බා නම් යනවා නේද එහෙ ?ඕක 2000+ ලු එහෙ මුන් මේ හයි-ෆයි ගණන් නේ බන් කියන්නේ
![]()

පෙරේදා ඇවිත් හිට්ලර් දේවින්නාන්සේ අර ෆෑන් කටුව උස්සං ගියා.....
මේකේ දැම්මේ දැං අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැති නිසා....
මේ මොන පුන්ඩවාලයක්ද..... නින්ද ගිහින් හිටියේ...... ඈහැරුන වෙලාවේ තමා කෝල් කරේ.......!! 
ඉස්සෙල්ලා දෙන්නා නොරොක් වුනෙත් ඔය වගේ තවත් කටුවක් දීලා නේද.......?![]()
මේ මොන පයන්නක්ද.....?? 
oota kiyala dan bhadra kalpayak witara giya![]()

දවස් කීයක් පරණ කරල ද මතං දෙන්නේ???![]()
ලිද..... ඈදෙන් කෙලින්ම ලිදට ජබොක්..... 
ලිද..... ඈදෙන් කෙලින්ම ලිදට ජබොක්.....
![]()


මේ මොන පයන්නක්ද?
යකෝ ගෙදර වෙන වැඩ නැද්ද?![]()
මූ අදත් කඩේ වහල නිදිවදලානේ බන්
අම්මපා මූ නම් 
nedakin....තියෙනවලු උන් දෙන්නට නිදියන්නමූ අදත් කඩේ වහල නිදිවදලානේ බන්
අම්මපා මූ නම්
![]()



ට්‍රිප් ගිහින් ඇගට අමාරුයි නම් එක ට්‍රිප නෙවෙයි බන් , බර වැඩකට ගිහින් .....ගිහින් ඇඟට අමාරුයිලුහ්හ්
![]()


