EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බෑ .....බෑ ....... උබේ හිඩ්න් එක්පෙන්සස් වැඩියි .....:shocked::shocked::shocked::shocked::shocked:

ඒවා ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියත් අවුලත් නැහැ එත් , ගෙදර ආණ්ඩුවට අහු වුනත් , එකට වංගෙඩි බදු සහ ලෝයර් ගාස්තු , අන්තර් ගත කල යුතු වෙයි :no::no::no:

Hidden expenses lol....:lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන හිඩ්න් ද බන් මේ ටිකේ එම්ප්ටි :dull: ඔලුව විකාරයි :baffled:
    උබේ , මාසේ අර්නින් ටිකයි , එක්ස්පෙන්සස් ටිකයි ..... , එකවුන්ට් බැලන්ස් ටිකයි . පෙන්දින්ග් චෙක්ස් , ගානයි මේල් කරපන්
    ප්රෝෆිට් ඇන්ඩ් ලොස්ට් , බැලන්ස් ෂිට් එකයි හදල එවන්නම් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබේ , මාසේ අර්නින් ටිකයි , එක්ස්පෙන්සස් ටිකයි ..... , එකවුන්ට් බැලන්ස් ටිකයි . පෙන්දින්ග් චෙක්ස් , ගානයි මේල් කරපන්
    ප්රෝෆිට් ඇන්ඩ් ලොස්ට් , බැලන්ස් ෂිට් එකයි හදල එවන්නම් :P

    මට දෙයියෙක් නම් නෑ ඔන්න :P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබේ , මාසේ අර්නින් ටිකයි , එක්ස්පෙන්සස් ටිකයි ..... , එකවුන්ට් බැලන්ස් ටිකයි . පෙන්දින්ග් චෙක්ස් , ගානයි මේල් කරපන්
    ප්රෝෆිට් ඇන්ඩ් ලොස්ට් , බැලන්ස් ෂිට් එකයි හදල එවන්නම් :P

    Thari menna meya income tax department ekata oththuwa dei wage... Careful honde...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thari menna meya income tax department ekata oththuwa dei wage... Careful honde...:P

    ඌ එහෙම නෑ .. මට ඔයාව තමයි සැක ගයාන් :baffled:

    එහනම් ඒක....ඔඩි එකෙන් තමා රිකවර් වෙන්නේ :P

    :angry: OD මතක් කරන්න එපා බොල :angry: මේ ටිකේ ෆුල් OD බැංකුව... එක පියවෙන්න හොට්ටලා දුන්න චෙක් ටික බැංකුවට දාලා ඉතිපිසෝ ගාථාව කියනවා රිටන් නොවේවා කියල :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: මට කෙසේ වෙතත් ඔහොම යනකොට උඹට නම් කසයි....... :lol: මරු කියවයි දැන් ඉතින්......

    Meh oya iye wage yannako yanna kohe hari...API eeye kanak Ahila Hitiya meke...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Meh oya iye wage yannako yanna kohe hari...API eeye kanak Ahila Hitiya meke...:dull:

    :rofl: අපි මොකට යන්නද....?? ඔයානේ ලොකුවට ත්‍රෙඩ් එකක් දාලා ගියේ....?? ඈයි ඉතින් ආවේ.....?? :frown: මරු කියවයි දැන් ඉතින්..... ඩිෆෙන්ඩ් කරන්න එකෙකුත් ඉන්නවනේ ඔන්ලයින්.... :angry:
     
    Status
    Not open for further replies.