EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ලොකු හිට්ලර්.....?? :rolleyes: :frown: :angry:

    මගුලේ ලොකු හිට්ලර් :angry: එයා කස්ටර්මර්ලට හපන් යකෝ :angry: පට්ට දින දාල චෙක් දෙන්නේ බඩු ගත්ත ඒවාට :angry: තොට වගේ අතමිට මොලවන්නේ නෑ යකෝ මට කව්රුත් :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: අපි මොකට යන්නද....?? ඔයානේ ලොකුවට ත්‍රෙඩ් එකක් දාලා ගියේ....?? ඈයි ඉතින් ආවේ.....?? :frown: මරු කියවයි දැන් ඉතින්..... ඩිෆෙන්ඩ් කරන්න එකෙකුත් ඉන්නවනේ ඔන්ලයින්.... :angry:

    Balan inne mama yanakanda? Duka Nadda ohoma kiyanna..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූණ එල්ල ගන්න ඕන නෑනේ ඕකට :P අපි අඳුර ගමුකො සුදු :love: ඔය FB ඉන්නවද ? :love:
    Fb na. Ahanna deyak thiye nan pm karanna.ita passe oyala okkoma share karaganna. Ethakota oya athiwela thiyena sake nathi Wei.:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මූණ එල්ල ගන්න ඕන නෑනේ ඕකට :P අපි අඳුර ගමුකො සුදු :love: ඔය FB ඉන්නවද ? :love:
    * කමින් කලර් ඊස් නොට් ගුඩ්
    * හැරෙන්නේ පොල් පැලෙට
    * කෙල්ල ගෙට ගනින්
    * වංගෙඩි බදු සුදානම් කරනු
    * ක්රිමිනල් වෙන්නත් බැරි නැහැ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලේ ලොකු හිට්ලර් :angry: එයා කස්ටර්මර්ලට හපන් යකෝ :angry: පට්ට දින දාල චෙක් දෙන්නේ බඩු ගත්ත ඒවාට :angry: තොට වගේ අතමිට මොලවන්නේ නෑ යකෝ මට කව්රුත් :frown:

    :frown: කලින් අත මිට මොලෝපුවා අමතකද උඹට......?? :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය වෙන්න එපා උයාට නෙමේ ...එක නෙමේ සුදූ ඔයාගේ ඇත්ත නම මොකද්ද ? :love:

    :shocked: මේ ඔය ඔටෝ වෑන් නම් මට එලවලා පුරුදුත් නෑ....... :baffled: අනික ඕක බොයිල් කරනවත් එක්ක..... බොංගෝව පෑගුවා වගේ පෑගුවොත් එන්ජිමෙන් දුම් දායි...... :dull: :rofl: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    * කමින් කලර් ඊස් නොට් ගුඩ්
    * හැරෙන්නේ පොල් පැලෙට
    * කෙල්ල ගෙට ගනින්
    * වංගෙඩි බදු සුදානම් කරනු
    * ක්රිමිනල් වෙන්නත් බැරි නැහැ :frown:

    :rofl::rofl::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    * කමින් කලර් ඊස් නොට් ගුඩ්
    * හැරෙන්නේ පොල් පැලෙට
    * කෙල්ල ගෙට ගනින්
    * වංගෙඩි බදු සුදානම් කරනු
    * ක්රිමිනල් වෙන්නත් බැරි නැහැ :frown:

    :yes::yes: ඕන් මම ද.නෑ.දැ.නෑ. :baffled: මේවා දැකලා එකෙක් මරු කියවයි හෙට ක්ලිනික් එකට ඈවිත්....... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේ ඔය ඔටෝ වෑන් නම් මට එලවලා පුරුදුත් නෑ....... :baffled: අනික ඕක බොයිල් කරනවත් එක්ක..... බොංගෝව පෑගුවා වගේ පෑගුවොත් එන්ජිමෙන් දුම් දායි...... :dull: :rofl: :P

    :lol::rofl: හිනා වෙලා බද කොර උනා ඌයි !!
     
    Status
    Not open for further replies.