මෙන්න මේ වීඩියෝ එක බලපල්ලා
යකෝ කොහොමද බන් අච්චර වේගෙන් මොලේට වැඩ කරන්න පුළුවන්..
ඒ හා සමානව කියුබ් එක කරකවන හැටි බලපන්
විකාරය් වගේ
මන්ලග පොඩි කාලේ ඔයන් එකක් තිබුනා සහෙන්නකාලයක් ට්‍රය් කරලා 4*4 එක තැනට ගත්ත
එතනින් පස්සේ මොකක් උනාදමන්ද එකට
මේක ගැන ඉන්ටර්ස්ට් එකක් තියෙන උන් දාපල්ලකෝ බලන්න මේක ෆික්ස් කරන හැටි එහෙම

Code:
https://www.facebook.com/video.php?v=981765415173285

3x3 eke world record eka 5.66 sec ganak anthimeta mama dakinakota thibbe. 