අපි බයිට් කරේ නෑ මෙයා..... කම්මැලිකමට පොඩ්ඩක් ඔයාව ඈවිස්සුවා විතරයිනේ......
![]()

අපි බයිට් කරේ නෑ මෙයා..... කම්මැලිකමට පොඩ්ඩක් ඔයාව ඈවිස්සුවා විතරයිනේ......
![]()

හම්මේ කාගෙන ආවා අගට
නාකි දන ගාලානෙ
අද උදේම දුවවත් අරන් ඩොක්ට ගාවට ගියා, ඊයෙ රෑ හොදටම කෑස්ස හෙම්බිරිස්සාව, දුකේ බෑ කහිනකොට
අපේ කෙල්ලත් අසනීපෙන් බං..... එදා සිකුරාදා මොන්ටිසෝරි ගිහිල්ලත් කලින් එක්කන් ආවා උන හැදිලා....... සෙනසුරාදා හොඳට හිටියා ආයේ ඉරිදා හොඳටම උන..... කන කන එක වමනේ දානවා...... දැන්නම් හොඳයි එත් ඇඟට පන නැතුව වෙන්නැති වෙනද වගේ ඇක්ටිව් නෑ.......... එත් ඊයෙයි අයි දෙකේම ගෙදර තියාගත්තා.....
දෝනිට වයස කියද.......?

මාස 8 සති 2![]()
ගුඩ් මෝර්නින් කස්ටියටම![]()
මේ කස්ටිය ගයාන් අයියා එහෙම දැක්කේ නැද්ද?

අෆ්ෆා තාම චූටි පැටියෙක්නේ...... පරිස්සම් කරගනින් බං ඔය පැටවුන්ට අසනීපයක් උනාම හරිම අමාරුයි...... මොකද අසනීපයි කියලා තේරුම් ගන්නවත් එක කියන්නවත් පුළුවන්කමක් නෑනේ.......
ඒක තමයි බන්, හෑබෑයි බන් අපේ ඩොක්ට නියමයි, බෙහෙත් වගේම තමයි කතා කරලා තමයි මාර විදියට හිත හදනවා, විශේශයෙන්ම වයිෆ් ට ඒක ලොකු දෙයක්, නෑත්නම් ඉතින් සෑරෙන් සෑරේ කුරු කුරු ගානවා. ෆෝන් එකෙන් උනත් කතා කරලා කියන්න පුලුවන් කම ලොකු දෙයක්.
ඌවම හොයන්නෙ ඈයි බන්???![]()

යකෝ මේ අපි උන්න ද මලා ද කියල එකෙක්ටවත් මතක් වෙන්නේ නෑනේ.....මේ කස්ටිය ගයාන් අයියා එහෙම දැක්කේ නැද්ද?



කවුද බං ඩොක්ට......?
යකෝ මේ අපි උන්න ද මලා ද කියල එකෙක්ටවත් මතක් වෙන්නේ නෑනේ.....![]()

