ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං බයික් එක වලවල් වල යනකොට පස්ස බිම ඇනෙනවා වගේ ද?ශොක්ස් ගිහින්ද මන්දා..ඕක බලන්නේ නැතුව කියන්න අමාරුයි බං...සද්ද බද්ද එන්න පුළුවන් පස්ස හව්සින් බුරුල් වෙලා නම්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කීයක් ගියාද මොනාද දැම්මේ..

    දාපියව් ෆොටෝ..:angry:

    ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා..:oo:...

    ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )

    පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17 :D ( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...

    මෙන්න ෆොටෝ...

    t71sbc.jpg

    2n0k368.jpg

    znppxj.jpg

    10zom8i.jpg

    k13wg2.jpg

    1zq93ig.jpg

    මේ තියෙන්නේ මගේ LED strobe light එක :dull:

    uocp4.jpg
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ජන්තු අයියා;17253459 said:
    මචං බයික් එක වලවල් වල යනකොට පස්ස බිම ඇනෙනවා වගේ ද?ශොක්ස් ගිහින්ද මන්දා..ඕක බලන්නේ නැතුව කියන්න අමාරුයි බං...සද්ද බද්ද එන්න පුළුවන් පස්ස හව්සින් බුරුල් වෙලා නම්..

    ow machn passa nikn bima anenawa wage neh ban :( mokakda machn ekata karanna puluwan...?
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ජන්තු අයියා;17253497 said:
    ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා..:oo:...

    ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )

    පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17 :D ( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...

    මෙන්න ෆොටෝ...

    t71sbc.jpg

    2n0k368.jpg

    znppxj.jpg

    10zom8i.jpg

    k13wg2.jpg

    1zq93ig.jpg

    මේ තියෙන්නේ මගේ LED strobe light එක :dull:

    uocp4.jpg

    front tire ekata 100/90/17 danna thibbane machn...?
    130 maha wenasak penne na wage neda ban?140 wage beri weida machn danna...?
    :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17253497 said:
    ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා..:oo:...

    ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )

    පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17 :D ( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...

    මෙන්න ෆොටෝ...

    10zom8i.jpg
    ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.
    මගේ එකේ 100/90/17 මේ ගානම වගේ :rofl:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.
    මගේ එකේ 100/90/17 මේ ගානම වගේ :rofl:

    hena podi wage ban penne :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ow machn passa nikn bima anenawa wage neh ban :( mokakda machn ekata karanna puluwan...?

    එහෙනම් පස්ස ශොක්ස් බඩු බනිස් මට හිතෙන්නේ..

    front tire ekata 100/90/17 danna thibbane machn...?
    130 maha wenasak penne na wage neda ban?140 wage beri weida machn danna...?
    :D

    ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.
    මගේ එකේ 100/90/17 මේ ගානම වගේ :rofl:

    ඔව් බං මේක ලොකුවට පේන්නෙම නෑ.බැලුන් එක නම් නෙමෙයි මේ..ටයර් එක හයි කරන්න කලින් නම් පත සයිස් එකට පෙනුනේ..ඒත් හයි කලට පස්සේ පොඩියි වගේ..ඇලෝයි විල් එක තව පළල උනා නම් මහත ගන්න තිබ්බා....මොන මගුලක්ද මන්දා..අනික ටයර් එක යටින් ෆ්ලැට් නෑ රවුම් ගතිය.වංගු නම් එලට ගන්න පුළුවන්..ඒ උනාට මගේ 120 මිට වඩා පෙනුමට තිබ්බා..

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ජන්තු අයියා;17254273 said:
    ඒ කට්ට වලින් පොඩ්ඩක් උස්සලා බලපන් මචං..කට්ටයක් පන්නලා මුලින්ම දුවලා බලපන්..මදි නම් තව පන්නපන්..

    ela ela macho thanks
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියේ ටයර් ටික පෙනම හොඳයිනේ.. 130 කියල නම් පේන්නෑ 120 වගේ පේන්නෙ...:yes:

    අවුලක් නෑ එලකිරි වගේ තියනවා.. කුපාඩි වැඩ වලට අර ස්ට්‍රෝබ් ලයිට් එකත් හයිකරන් තියෙන්නේ..:P:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියේ ටයර් ටික පෙනම හොඳයිනේ.. 130 කියල නම් පේන්නෑ 120 වගේ පේන්නෙ...:yes:

    අවුලක් නෑ එලකිරි වගේ තියනවා.. කුපාඩි වැඩ වලට අර ස්ට්‍රෝබ් ලයිට් එකත් හයිකරන් තියෙන්නේ..:P:P:P

    130 ටයර් එක පැත්තට නම් පට්ට සුපිරි පෙනුමක් තියෙන්නේ..ලෝ ප්‍රොෆයිල් නේ..හැබැයි මරු ටයර් එක වංගු වලට නම්...සයිස් පේන්නේ නැති එක තමයි අවුල..:(
    ඔව් ස්ට්‍රොබ් එක ඉදලා හිටලා කට්ටිය එක්ක යද්දී දාගෙන යනවා..පොලිස් මාමලා දැක්කොත් නම් අනාතයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17254737 said:
    130 ටයර් එක පැත්තට නම් පට්ට සුපිරි පෙනුමක් තියෙන්නේ..ලෝ ප්‍රොෆයිල් නේ..හැබැයි මරු ටයර් එක වංගු වලට නම්...සයිස් පේන්නේ නැති එක තමයි අවුල..:(
    ඔව් ස්ට්‍රොබ් එක ඉදලා හිටලා කට්ටිය එක්ක යද්දී දාගෙන යනවා..පොලිස් මාමලා දැක්කොත් නම් අනාතයි...

    පොලිසියෙන් අල්ලනවද?

    මාත් අර අලුත් ටයර් එක දැම්මම නම් ලිස්සන්න ඔන්න මෙන්න වෙන්න නමල බැලුවා.. :Pටයර් එක කාලයක් දිව්වම මැද ෆ්ලැට් වෙනවා.. වෙනස හොඳට තේරෙන්නේ අලුත් එකක් දැම්මම තමා.:yes:

    පරිස්සමින් පැදපියෝ..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පොලිසියෙන් අල්ලනවද?

    මාත් අර අලුත් ටයර් එක දැම්මම නම් ලිස්සන්න ඔන්න මෙන්න වෙන්න නමල බැලුවා.. :Pටයර් එක කාලයක් දිව්වම මැද ෆ්ලැට් වෙනවා.. වෙනස හොඳට තේරෙන්නේ අලුත් එකක් දැම්මම තමා.:yes:

    පරිස්සමින් පැදපියෝ..:yes:

    අඩේ මගේ එකෙත් මැද ගෙවෙනව බන් වටේ ඉතුරු වෙලා . ගහන්නෙත් 25-27 වගේ
    :baffled::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩේ මගේ එකෙත් මැද ගෙවෙනව බන් වටේ ඉතුරු වෙලා . ගහන්නෙත් 25-27 වගේ
    :baffled::nerd:

    හුලංම නෙමේ බන් මං හිතන්නේ. අලුත් ටයර් එකක් පැද්දම වෙනස තේරෙනව බන් දැනෙන්නෙ නැතුව නැමෙනව. නැමිච්ච ගානෙ තියනව වගේ ගතියක් තියනව. පරණ එක නැමුණම කෙලින් වෙන්න හදනව වගේ ගතියක් තියනවා...:yes:
     
    Status
    Not open for further replies.