Macho uba hornet ekak ganna ona kiyala thread ekak dala thibba neda. Mokada,bande gathhe nadda.
thread ekak nm dala thibbe ne machn ehema.

Macho uba hornet ekak ganna ona kiyala thread ekak dala thibba neda. Mokada,bande gathhe nadda.

කීයක් ගියාද මොනාද දැම්මේ..
දාපියව් ෆොටෝ..![]()
...
( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...

ජන්තු අයියා;17253459 said:මචං බයික් එක වලවල් වල යනකොට පස්ස බිම ඇනෙනවා වගේ ද?ශොක්ස් ගිහින්ද මන්දා..ඕක බලන්නේ නැතුව කියන්න අමාරුයි බං...සද්ද බද්ද එන්න පුළුවන් පස්ස හව්සින් බුරුල් වෙලා නම්..
mokakda machn ekata karanna puluwan...?ජන්තු අයියා;17253497 said:ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා.....
ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )
පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...
මෙන්න ෆොටෝ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ මගේ LED strobe light එක
![]()

ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.ජන්තු අයියා;17253497 said:ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා.....
ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )
පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...
මෙන්න ෆොටෝ...
![]()

ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.
මගේ එකේ 100/90/17 මේ ගානම වගේ![]()

ow machn passa nikn bima anenawa wage neh banmokakda machn ekata karanna puluwan...?
front tire ekata 100/90/17 danna thibbane machn...?
130 maha wenasak penne na wage neda ban?140 wage beri weida machn danna...?![]()
ෆොටෝ එක ගහලා තියෙන විදිහ නිසාද කොහෙද මේක හෙන පොඩි වගේනේ පේන්නේ.
මගේ එකේ 100/90/17 මේ ගානම වගේ![]()
machnlaa shocks 2 ketenawa wage mokakda karanna puluwan ban ekata....?
pulsar 180 UG4
මචන් shock එක adjust කරන්න පුළුවන් නේද
katta wagayak nam thyenawa machn
ජන්තු අයියා;17254273 said:ඒ කට්ට වලින් පොඩ්ඩක් උස්සලා බලපන් මචං..කට්ටයක් පන්නලා මුලින්ම දුවලා බලපන්..මදි නම් තව පන්නපන්..




ජන්තු අයියේ ටයර් ටික පෙනම හොඳයිනේ.. 130 කියල නම් පේන්නෑ 120 වගේ පේන්නෙ...
අවුලක් නෑ එලකිරි වගේ තියනවා.. කුපාඩි වැඩ වලට අර ස්ට්‍රෝබ් ලයිට් එකත් හයිකරන් තියෙන්නේ..![]()

ජන්තු අයියා;17254737 said:130 ටයර් එක පැත්තට නම් පට්ට සුපිරි පෙනුමක් තියෙන්නේ..ලෝ ප්‍රොෆයිල් නේ..හැබැයි මරු ටයර් එක වංගු වලට නම්...සයිස් පේන්නේ නැති එක තමයි අවුල..
ඔව් ස්ට්‍රොබ් එක ඉදලා හිටලා කට්ටිය එක්ක යද්දී දාගෙන යනවා..පොලිස් මාමලා දැක්කොත් නම් අනාතයි...
ටයර් එක කාලයක් දිව්වම මැද ෆ්ලැට් වෙනවා.. වෙනස හොඳට තේරෙන්නේ අලුත් එකක් දැම්මම තමා.

පොලිසියෙන් අල්ලනවද?
මාත් අර අලුත් ටයර් එක දැම්මම නම් ලිස්සන්න ඔන්න මෙන්න වෙන්න නමල බැලුවා..ටයර් එක කාලයක් දිව්වම මැද ෆ්ලැට් වෙනවා.. වෙනස හොඳට තේරෙන්නේ අලුත් එකක් දැම්මම තමා.
පරිස්සමින් පැදපියෝ..![]()


අඩේ මගේ එකෙත් මැද ගෙවෙනව බන් වටේ ඉතුරු වෙලා . ගහන්නෙත් 25-27 වගේ![]()
