SAW Films

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ෆිල්ම් ටිකේනම් අවුලක් නෑ බන්. මත් බැලුව. වැඩිය ආසාවක් නම් නෑ.
    7ම තියෙනව ඕනෙ කෙනෙක් කියන්න.
    Link tika denna.
    wena wenama thiyenawanam hodai.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොහොමද උගුල් වලට අහුවෙලා ලේ පෙරෙන සීන් එහෙම තාත්ත්විකව හදල තියෙනවද ?
    තව තියෙනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ෆිල්ම්ස් ටිකක් දාපංකො..
    මරාගන්න ඒව..
    මරන්න ඕනෙ ඇඟේ කෑලි එලියට ඇදල..
    ලේ පෙරෙන එව්ව හොඳට තාත්ත්විකව තියෙන්න ඕනෙ..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔකේ කතාව මොකද්ද බන්?
    මම ඔකේ කලෙක්ෂන් එකම ගත්ත බලන්න .ටිකක් බලනකොට අවුල් වගේ නිසා වහල දැම්ම
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    saw එකට වඩා wrongturn හොදයි?????????:baffled::baffled:.
    I dont wanna live this planet any more

    උබට කතාව තේරුම් ගන්න බැරුව ඇති.
    අලුතින් බලන අයට කියන්නේ කතා 7ම එකිනෙකට සම්බන්ධයි.මටත් සිද්දිය මීටර් උනේ 7වෙනි කතාවේ යන flashback එකේදී කතාව නම් කෘර වැඩියි තමයි.එත් ස්ටෝරි ලයින් එකක් තියෙනවා (හරියට තේරුම් ගන්නවනම්)
    wrong turn 1, 2 නම් හොදයි. ඊටපස්සේ ආපු එකක වත් මෙලෝ අලුත් දෙයක් නැ. ඊයේද කොහේදෝ wrongturn 6 දාලා තිබ්බා. reviews දැක්කම හිතුනා පරණ ඒවා වගේම තමයි කියලා.sex සින් ටිකක් තියෙනවා එච්චරයි.අනික දෙයක් කියන්න තියෙනවා. saw 7 වැනි එක ඇරෙන්න අනිත් හැම එකේම blood effect එක කරලා තියෙන්නේ මිනිස්සු විසින්මයි(full hand made).එකේ තාත්වික බව නිසා තමයි ගොඩක් අය බලන්න එපා කෘරයි කියලා තියෙන්නේ. wrongturn එකේ ගොන් පාට් වලටනම් මට හිනා යනවා.

    කෙනාගෙන් කෙනාට රසාස්‌වාදය වෙනස්නෙ ... :rolleyes: මට නම් ඕක පේන්නෙම මස් කඩයක් වගේ විතරයි .. කිසි තේරුමක් නෑ, හාඩ්වෙයාර් එකක් කරපු එකෙක්ට පිස්සු හැදිලා වගේ :rofl: චේන් සෝ, දම්වැල්, කටු උගුල් ... ලොල් :rofl::rofl: ... රෝන්ග්ටර්න් එකෙත් මේව තිබුනට ගොන් විදිහට යූස් කරන්නෙ නෑ .. :rofl:

    තොට මම කලින් දවසක මැසේජ් එකකුත් එව්ව .. රිප්ලයි එව්වම තොට හෙන ගහනවද ? :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113

    කොහොමද උගුල් වලට අහුවෙලා ලේ පෙරෙන සීන් එහෙම තාත්ත්විකව හදල තියෙනවද ?
    තව තියෙනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ෆිල්ම්ස් ටිකක් දාපංකො..
    මරාගන්න ඒව..
    මරන්න ඕනෙ ඇඟේ කෑලි එලියට ඇදල..
    ලේ පෙරෙන එව්ව හොඳට තාත්ත්විකව තියෙන්න ඕනෙ..

    අනේ නිකන් පල :lol::lol: , ගෙදර මකුළුවො ඉන්නව කියල, උන්ට හෙනම බයයි, රෑට නින්ද යන්නෙත් නෑ උන්ව මතක් වෙනකොට කියල ත්‍රෙඩ් දාපු එකා නේද තෝ ... අනේ උඹයි මමයි බලන horror movies :lol::lol:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    කෙනාගෙන් කෙනාට රසාස්‌වාදය වෙනස්නෙ ... :rolleyes: මට නම් ඕක පේන්නෙම මස් කඩයක් වගේ විතරයි .. කිසි තේරුමක් නෑ, හාඩ්වෙයාර් එකක් කරපු එකෙක්ට පිස්සු හැදිලා වගේ :rofl: චේන් සෝ, දම්වැල්, කටු උගුල් ... ලොල් :rofl::rofl: ... රෝන්ග්ටර්න් එකෙත් මේව තිබුනට ගොන් විදිහට යූස් කරන්නෙ නෑ .. :rofl:

    තොට මම කලින් දවසක මැසේජ් එකකුත් එව්ව .. රිප්ලයි එව්වම තොට හෙන ගහනවද ? :P

    කෝ බන් මට ඇවිත් නැනේ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ නිකන් පල , ගෙදර මකුළුවො ඉන්නව කියල, උන්ට හෙනම බයයි, රෑට නින්ද යන්නෙත් නෑ උන්ව මතක් වෙනකොට කියල ත්‍රෙඩ් දාපු එකා නේද තෝ ... අනේ උඹයි මමයි බලන horror movies


    :( අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි..
    හොරර් පිල්ම් වල මොන මකුළුවොද..
    මකුළුවො නැති ඕනෙ එකක් බලනව :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113

    :( අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි..
    හොරර් පිල්ම් වල මොන මකුළුවොද..
    මකුළුවො නැති ඕනෙ එකක් බලනව :D

    එල එල .. පොඩි විහිළුවක් කලේ .. උඹ ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන එක අත්හැරියද .. :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල .. පොඩි විහිළුවක් කලේ .. උඹ ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන එක අත්හැරියද ..


    ඔව් බං :D
    හුලං කපොලු ටිකට කොල ඇලෙව්ව.. ජැනෙල් කාටවත් මං නැතිවෙලාවකවත් අරින්න බැරිවෙන්න අගුලට සුපර්ග්ලූ දාල ඇලෙව්ව :)
    දැන් කාමරේ බෙහෙතකටවත් හොයාගන්න මකුළුවෙක් නෑ :D
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    1 st eke idan piliwelata balanna one..naththan teren na katahwa ..film 7 ma eka katahwak ... man balapu supirima set ekak :D:D:D:D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    matanam mala jaraawak ban. hirikithai ban balanna.
    paya 2k waadi wela minissu kapana kotana boil karana ewa balanna ba oi...
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Wrong Turn wage wena film monawada ban thinne Bayahitena. meke 1 witarai hoda anithwanam gon part thinne.
    saththunge hari kamak na. hoda ewa tikak dapanko
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    tharaha wenna epa mewa blnne manasika leddu mchan blnwanm meeta wda hoda film kochra tynwad??