Link tika denna.ෆිල්ම් ටිකේනම් අවුලක් නෑ බන්. මත් බැලුව. වැඩිය ආසාවක් නම් නෑ.
7ම තියෙනව ඕනෙ කෙනෙක් කියන්න.
wena wenama thiyenawanam hodai.
Link tika denna.ෆිල්ම් ටිකේනම් අවුලක් නෑ බන්. මත් බැලුව. වැඩිය ආසාවක් නම් නෑ.
7ම තියෙනව ඕනෙ කෙනෙක් කියන්න.
saw එකට වඩා wrongturn හොදයි?????????.
I dont wanna live this planet any more
උබට කතාව තේරුම් ගන්න බැරුව ඇති.
අලුතින් බලන අයට කියන්නේ කතා 7ම එකිනෙකට සම්බන්ධයි.මටත් සිද්දිය මීටර් උනේ 7වෙනි කතාවේ යන flashback එකේදී කතාව නම් කෘර වැඩියි තමයි.එත් ස්ටෝරි ලයින් එකක් තියෙනවා (හරියට තේරුම් ගන්නවනම්)
wrong turn 1, 2 නම් හොදයි. ඊටපස්සේ ආපු එකක වත් මෙලෝ අලුත් දෙයක් නැ. ඊයේද කොහේදෝ wrongturn 6 දාලා තිබ්බා. reviews දැක්කම හිතුනා පරණ ඒවා වගේම තමයි කියලා.sex සින් ටිකක් තියෙනවා එච්චරයි.අනික දෙයක් කියන්න තියෙනවා. saw 7 වැනි එක ඇරෙන්න අනිත් හැම එකේම blood effect එක කරලා තියෙන්නේ මිනිස්සු විසින්මයි(full hand made).එකේ තාත්වික බව නිසා තමයි ගොඩක් අය බලන්න එපා කෘරයි කියලා තියෙන්නේ. wrongturn එකේ ගොන් පාට් වලටනම් මට හිනා යනවා.
මට නම් ඕක පේන්නෙම මස් කඩයක් වගේ විතරයි .. කිසි තේරුමක් නෑ, හාඩ්වෙයාර් එකක් කරපු එකෙක්ට පිස්සු හැදිලා වගේ
චේන් සෝ, දම්වැල්, කටු උගුල් ... ලොල් 
... රෝන්ග්ටර්න් එකෙත් මේව තිබුනට ගොන් විදිහට යූස් කරන්නෙ නෑ .. 

කොහොමද උගුල් වලට අහුවෙලා ලේ පෙරෙන සීන් එහෙම තාත්ත්විකව හදල තියෙනවද ?
තව තියෙනවනං ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ ෆිල්ම්ස් ටිකක් දාපංකො..
මරාගන්න ඒව..
මරන්න ඕනෙ ඇඟේ කෑලි එලියට ඇදල..
ලේ පෙරෙන එව්ව හොඳට තාත්ත්විකව තියෙන්න ඕනෙ..

, ගෙදර මකුළුවො ඉන්නව කියල, උන්ට හෙනම බයයි, රෑට නින්ද යන්නෙත් නෑ උන්ව මතක් වෙනකොට කියල ත්රෙඩ් දාපු එකා නේද තෝ ... අනේ උඹයි මමයි බලන horror movies 

කෙනාගෙන් කෙනාට රසාස්වාදය වෙනස්නෙ ...මට නම් ඕක පේන්නෙම මස් කඩයක් වගේ විතරයි .. කිසි තේරුමක් නෑ, හාඩ්වෙයාර් එකක් කරපු එකෙක්ට පිස්සු හැදිලා වගේ
චේන් සෝ, දම්වැල්, කටු උගුල් ... ලොල්
... රෝන්ග්ටර්න් එකෙත් මේව තිබුනට ගොන් විදිහට යූස් කරන්නෙ නෑ ..
තොට මම කලින් දවසක මැසේජ් එකකුත් එව්ව .. රිප්ලයි එව්වම තොට හෙන ගහනවද ?
අනේ නිකන් පල , ගෙදර මකුළුවො ඉන්නව කියල, උන්ට හෙනම බයයි, රෑට නින්ද යන්නෙත් නෑ උන්ව මතක් වෙනකොට කියල ත්රෙඩ් දාපු එකා නේද තෝ ... අනේ උඹයි මමයි බලන horror movies
අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි..

අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි..
හොරර් පිල්ම් වල මොන මකුළුවොද..
මකුළුවො නැති ඕනෙ එකක් බලනව

එල එල .. පොඩි විහිළුවක් කලේ .. උඹ ඒ ත්රෙඩ් එකට රිප්ලයි දාන එක අත්හැරියද ..



Wrong Turn ekath patta.. man 5ma baluwa. 6th balanna ona![]()