Samahan_is_Dangerous

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඔව් බන් මේක සිරා කතාවක් .... මම නුලක් දාන්න හිටියේ මේ ගැන ... TV එකේ දාන ADD බලපන්කො ....... තනිකර හෙන ගහන වැඩක් ...... කිසිම බලපෑමක් නෑ මුන්ට ..... කඩවල් වල තිබ්බ කසාය පැකට් එකට අකුණක් වැදුන වගේ .... කෙල වෙලාම ගියා ... රටේ ඉන්න මිනිස්සුන්ට බත් වේලක් කනව වගේ මුන් සමහන් Life එකට Add කලේ ....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    (අයිසො ප්‍රොපයිල්) ඕක මචන් ගොඩක් දොස්තරලා ... නර්ස් ලා එහෙම දන්න කේස් එකක් .... මේ ලගදිත් ඩොකෙක් කිව්වා ඔය සිද්දිය .... මම ඇහුව එහෙනම් කොහොමද ප්‍රසිද්දියේ ඔහොම ඇඩ් දාන්නේ කියල ... ඩොකා කිව්වා දෙවියෝ තමයි දන්නේ කියලා ...:oo::oo::oo:

    :confused:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචෝ..මගේ මොලේ කොලොප්පන් වෙලා රේප් කැපුනේ..සොරි වෙයල්ලා..
    මම කිව්වා gt ලොක්කට හදා දෙන්න කියලා...


    oUBCsYW.png

    අපි මිනිස්සුනේ බන්... වැරදීම් වෙනවා... හිතන් එපා...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Ado keri siddiya ban mama iyeth ekak biwwa hembirissawata :( Mawa merida :eek: mokakkda eththatama case eka :)

    1. මචන් ලකේ ඉස්සෙලම කියන්න ඕන අනිවා ඩෙෆා උබ මැරෙනවා නැත්නම් ජුන්ඩ කුනුවෙනවා.. :yes: :yes: ඕකට කරන්න තියෙන්නේ බලුකපුටු දානයක් දෙන එක.. එකත් ඉතින් සමලිංගික බල්ලොයි කපුටෝයි හොයන්න වෙනවා බොට ගැලපෙන්න :dull: දැන් පිනක් දහමක් කරගෙන හිටින් :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    1. මචන් ලකේ ඉස්සෙලම කියන්න ඕන අනිවා ඩෙෆා උබ මැරෙනවා නැත්නම් ජුන්ඩ කුනුවෙනවා.. :yes: :yes: ඕකට කරන්න තියෙන්නේ බලුකපුටු දානයක් දෙන එක.. එකත් ඉතින් සමලිංගික බල්ලොයි කපුටෝයි හොයන්න වෙනවා බොට ගැලපෙන්න :dull: දැන් පිනක් දහමක් කරගෙන හිටින් :yes:

    :dull::angry: