ඔව් බන් මේක සිරා කතාවක් .... මම නුලක් දාන්න හිටියේ මේ ගැන ... TV එකේ දාන ADD බලපන්කො ....... තනිකර හෙන ගහන වැඩක් ...... කිසිම බලපෑමක් නෑ මුන්ට ..... කඩවල් වල තිබ්බ කසාය පැකට් එකට අකුණක් වැදුන වගේ .... කෙල වෙලාම ගියා ... රටේ ඉන්න මිනිස්සුන්ට බත් වේලක් කනව වගේ මුන් සමහන් Life එකට Add කලේ ....




Mawa merida
mokakkda eththatama case eka 

