EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ඇලක් කියන්නේ....... ඇලක් කිව්වට නිකන්ම ඇලක් නෙවෙයි කසිප්පු ඇලක්......

    ඔව් ඔව් දැක්කා උඹ ගල්වලක් ද ඇහුවනේ ඒකයි මාත් කිව්වේ :P ..හම්මියෝ එක දැක්කම බොක්ක කූල් උනා :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලබ්බට ස්තුතියි තකහනියේ වයින් බෝතලේ ළඟටම ගෙනත් දුන්නට :D
    වයින් ද බොන්නේ?
    ඉකේයියා:rofl:
    හස්ත සරණං ගච්ඡාමි!!
    ඉවසපං..තව ටිකයි නේ....පොලියත් එක්ක අල්ලපං ඊට පස්සේ.....

    ඉකේයියා x 2 :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ලැබුණි!!
    මේ පාර හදනව බං වයින් ටිකක් මමත්....:dull:

    ආ ඔව් කිව්වා දුන්න ගමන් කටට හලා ගත්තා කියල :P හදහන්කෝ බන් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් මම හදන ඒවයේ රහමයි බං.....
    හදන්න ඕන, දෙලොව වැඩ පිණිස!!:P:baffled:

    මම නම් දැන් බොන්න යන්නේ ...ලබ්බව මෝරා කරලා වගේ දෙමල්ලු ටික වැඩි ගානට විකුණලා තියෙන්නේ ...බම්බලපිටියේ තියෙනවා ටොප් බඩු මම මේ සුමනේ ගන්නවා :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් දැන් බොන්න යන්නේ ...ලබ්බව මෝරා කරලා වගේ දෙමල්ලු ටික වැඩි ගානට විකුණලා තියෙන්නේ ...බම්බලපිටියේ තියෙනවා ටොප් බඩු මම මේ සුමනේ ගන්නවා :yes:
    මටත් එකක් අරගනිං.....
    කෑෂ් එවන්න ද?:P:baffled:
    දැන් අහගන්න පුළුවන් වෙයි මට:nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්??:confused:
    ෆුල් ඩොකියුමන්ටිය දීපං බලන්න....

    දැක්ක fb එකේ ..මොනා වෙලාද බන් නැති උනේ ? :rolleyes:
    10450155_602630359845640_2593139262864565645_n.jpg

    නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ නියපොතු වලින්, කන් දෙකෙන්, ඇස් වලින් , නහයෙන් ලේ එන්න අරං. ICU එකේ දවස් 2ක් විතර හිටියා. ඊයෙ සිංගප්පූරුවෙං ඉන්ජෙක්සන් එක්ක ගෙන්වලා දීලා තිබුනා කොස්ට් එක ලක්ස දෙකයි. වැඩක් වෙලා නෑ. මැශින් එකෙන් කිව්වා අන්තිම කාලය දිව්වෙ. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් එකක් අරගනිං.....
    කෑෂ් එවන්න ද?:P:baffled:
    දැන් අහගන්න පුළුවන් වෙයි මට:nerd:

    පිස්සුද බිජ්ජෝ තෝපෙන් සාලි අරන් මම රජ උනානේ :angry: උඹටත් එක්ක ගන්නේ ..මෙහ් එතන තියෙනවා බන් ලා කහ පට පුප් එකක් වගේ බීමක් මොකක් ද මන්ද...දන්නේ නෑ බන් මොකද්ද කියල ගන්න ආසයි :yes: තල් වලින් හදන මොකක් හරි වගේ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ නියපොතු වලින්, කන් දෙකෙන්, ඇස් වලින් , නහයෙන් ලේ එන්න අරං. ICU එකේ දවස් 2ක් විතර හිටියා. ඊයෙ සිංගප්පූරුවෙං ඉන්ජෙක්සන් එක්ක ගෙන්වලා දීලා තිබුනා කොස්ට් එක ලක්ස දෙකයි. වැඩක් වෙලා නෑ. මැශින් එකෙන් කිව්වා අන්තිම කාලය දිව්වෙ. :(
    අහෝ දෙවියනි!!!!:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද බිජ්ජෝ තෝපෙන් සාලි අරන් මම රජ උනානේ :angry: උඹටත් එක්ක ගන්නේ ..මෙහ් එතන තියෙනවා බන් ලා කහ පට පුප් එකක් වගේ බීමක් මොකක් ද මන්ද...දන්නේ නෑ බන් මොකද්ද කියල ගන්න ආසයි :yes:
    මම කිව්වෙ අමතයි කියලා.....:rofl::rofl:

    තල් බීමක් වෙන්න ඇති.....
    තල් කිරි නියමයි යැ....
    තල් රා ඊටත් නියමයි යැ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10450155_602630359845640_2593139262864565645_n.jpg

    නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ නියපොතු වලින්, කන් දෙකෙන්, ඇස් වලින් , නහයෙන් ලේ එන්න අරං. ICU එකේ දවස් 2ක් විතර හිටියා. ඊයෙ සිංගප්පූරුවෙං ඉන්ජෙක්සන් එක්ක ගෙන්වලා දීලා තිබුනා කොස්ට් එක ලක්ස දෙකයි. වැඩක් වෙලා නෑ. මැශින් එකෙන් කිව්වා අන්තිම කාලය දිව්වෙ. :(

    අෆොයි දෙයියනේ :dull::(
     
    Status
    Not open for further replies.