EK Married Club-10

Status
Not open for further replies.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Serappuwa ahawal ekak da meke karanne ? :angry: mekath kaala danna wage yanne :frown:

    ai ubata meka liyala deelada tiyenne. sirawatama uba ehema hithanawa nam man aye me labbe pas paganna enne ne... joke nemei machan sirawatama... :angry::angry::angry::angry::angry::angry: meka ubalage budale nam ubama tiyaganin. moko man meke post dna eka ubata penne meka kanawa wageda.... ubath itin ~!@#$%^&*...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Riduna :( umbala mage kavi nidandas dakka nam ohoma kiyanne na :no: mage ae hakiyawa pasal premayath ekkama walalilaa giya ban... :dull:

    Ow sanjiyo umba hari :(

    හරි හරි ඉතිං විහිලුවට කිව්වේ....... දාමුකෝ බලන්න කොහොමද කියලා දැනගන්නත් එක්ක...... තේරෙන්න කිව්වොතින් අපිට කට උත්තර නැති වෙන්නත් එක්කම දාහන්කො කවියක් තරි අයියේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ai ubata meka liyala deelada tiyenne. sirawatama uba ehema hithanawa nam man aye me labbe pas paganna enne ne... joke nemei machan sirawatama... :angry::angry::angry::angry::angry::angry: meka ubalage budale nam ubama tiyaganin. moko man meke post dna eka ubata penne meka kanawa wageda.... ubath itin ~!@#$%^&*...

    Uparima wedanawe salakunu :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි ඉතිං විහිලුවට කිව්වේ....... දාමුකෝ බලන්න කොහොමද කියලා දැනගන්නත් එක්ක...... තේරෙන්න කිව්වොතින් අපිට කට උත්තර නැති වෙන්නත් එක්කම දාහන්කො කවියක් තරි අයියේ.......

    Dan owwata adahas enne ne ban sanjiyo :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කාලේ ලියපු එකක්වත් හොයාගන්න නැතිද......? පොඩ්ඩක් හිතුවොතින් බැරි වෙන එකක් නෑ...... :yes::yes:

    Indahak ko balanna gedara parana diary ekak wath thiyenawada balanna :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඌ ලංකාවේ ඉන්නවනම් දැකබලා ගන්න තිබුනා...... :oo:

    සැර වැඩිද මන්ද....:dull::dull:
    අනේ මන්දා බං මටත් තේරෙන්නේ නෑ සංසිද්ධිය...... :confused:

    ;););)
    යකෝ මේ අපි උන්න ද මලා ද කියල එකෙක්ටවත් මතක් වෙන්නේ නෑනේ.....:dull::dull::dull:

    මට දැන් තමයි සිද්දිය පැහැදිලි වුනේ කියන්නකෝ...ඔයාට vm කලේ මේක දකින්න කලින්....ආයේ දාන්න නාකයි:dull::dull:

    :oo: ආස්මි ඉන්නේ ඔය..... :P

    එහෙම කියන්න එපා ....මේ ගයාන් අයියා ආවේ නැහැනේ ගොඩ කලකින්....අසනීපයක් වත්ද දන්නේ නැහැ...පව් වැඩේ හිත හොද කොල්ලා:yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැර වැඩිද මන්ද....:dull::dull:

    සර වැඩි නෙවෙයි මූ ඉතිං ලංකාවේ වත් හිටියනම් මොකෝ පේන්න නැත්තේ කියලා දැනගන්න තිබුනා...... මේකේ විතරක් නොවැ මුණු පොතේ ද ඌ නැත....... :dull:
     
    Status
    Not open for further replies.