EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර තුංමුල්ලෙ තියෙන්නේ බං:dull::dull:

    අහ්හ් සිරිමාවෝ එක ...ඉතින් යකෝ එක හොඳයි නෙ :D විශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ? :rolleyes: විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මූසල ගතියක් තියෙනවා තමා ... හම්මියෝ මට වතුරෙන් අපලයිලු පයිප්පෙන් ෂවර් එකෙන් නාන්නෙත් පරිස්සමෙන් බන් .. සිරාවට ආසයි නාන්න ඔතන භයානකයි වගේ :baffled::baffled:

    මෙතන නම් එච්චර භයානක නෑ. වලට පැනල මැරෙන්න හැදුවෙ නැත්නම් අවුලක් නෑ.:yes:

    අතන මූසලයි කිව්වෙ පාලුයි එතන. කැලේ ඇතුලෙ තියෙන්නේ. අනික ඔතනට නෑව කියල කවදාවත් ජොලියක් නෑ. මහ අප්සට් ගතියෙන් ආපහු එන්නේ. එතන හොඳට බිලිගන්න ප්ලේස් එකක්. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්හ් සිරිමාවෝ එක ...ඉතින් යකෝ එක හොඳයි නෙ :D විශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ? :rolleyes: විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ :angry:
    විශාඛ එක බලන්නෙවත් නෑ බං.:dull:
    උන් ගේ සංස්කෘතිය මහ දිරාමාර් එකක්. අපේ කාලෙ කෙල්ලො ගැන අපි දන්නව නේ....:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ්හ් සිරිමාවෝ එක ...ඉතින් යකෝ එක හොඳයි නෙ :D විශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ? :rolleyes: විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ :angry:

    ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන නම් එච්චර භයානක නෑ. වලට පැනල මැරෙන්න හැදුවෙ නැත්නම් අවුලක් නෑ.:yes:

    අතන මූසලයි කිව්වෙ පාලුයි එතන. කැලේ ඇතුලෙ තියෙන්නේ. අනික ඔතනට නෑව කියල කවදාවත් ජොලියක් නෑ. මහ අප්සට් ගතියෙන් ආපහු එන්නේ. එතන හොඳට බිලිගන්න ප්ලේස් එකක්. :dull:
    තෝ අපිව බිලි දෙන්න ද හදන්නේ වල් අවලං කසිප්පුවා!!!:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්... :D
    අපොයි ඒකෙත් සංස්කෘතිය අර වගේම තමා.:dull:
    මගේ නංගි ගියනෛ්හ්.....
    අපි නොදන්න බෞද්ධ බාලිකාව.....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විශාඛ එක බලන්නෙවත් නෑ බං.:dull:
    උන් ගේ සංස්කෘතිය මහ දිරාමාර් එකක්. අපේ කාලෙ කෙල්ලො ගැන අපි දන්නව නේ....:dull::dull:
    Apoo...vishaka eke kello chater....:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන නම් එච්චර භයානක නෑ. වලට පැනල මැරෙන්න හැදුවෙ නැත්නම් අවුලක් නෑ.:yes:

    අතන මූසලයි කිව්වෙ පාලුයි එතන. කැලේ ඇතුලෙ තියෙන්නේ. අනික ඔතනට නෑව කියල කවදාවත් ජොලියක් නෑ. මහ අප්සට් ගතියෙන් ආපහු එන්නේ. එතන හොඳට බිලිගන්න ප්ලේස් එකක්. :dull:

    නොදකින් කසිප්පුවා තෝ අපිව බිල්ලට දෙන්නද යකොව් හැදුවේ :angry:

    ev0y81.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්... :D

    මෙහ් ඔයා HFC ද ගියේ ? :rolleyes:
     
    Status
    Not open for further replies.