හස්ත සරණං ගච්ඡාමි!!
ඉවසපං..තව ටිකයි නේ....පොලියත් එක්ක අල්ලපං ඊට පස්සේ.....

අර තුංමුල්ලෙ තියෙන්නේ බං![]()
විශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ?
විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ 
ඔව් බන් මූසල ගතියක් තියෙනවා තමා ... හම්මියෝ මට වතුරෙන් අපලයිලු පයිප්පෙන් ෂවර් එකෙන් නාන්නෙත් පරිස්සමෙන් බන් .. සිරාවට ආසයි නාන්න ඔතන භයානකයි වගේ![]()

විශාඛ එක බලන්නෙවත් නෑ බං.අහ්හ් සිරිමාවෝ එක ...ඉතින් යකෝ එක හොඳයි නෙවිශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ?
විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ
![]()

අහ්හ් සිරිමාවෝ එක ...ඉතින් යකෝ එක හොඳයි නෙවිශාකා එකේ වැඩේ හරි ගියේ නැතෙයි ?
විශාකා එකේ වෙට්ට පාසිව මට පේන්න බෑ ඔය පරට්ටි තමයි මගේ පොඩි එකාගේ නම කපල තියෙන්නේ
![]()
තෝ අපිව බිලි දෙන්න ද හදන්නේ වල් අවලං කසිප්පුවා!!!මෙතන නම් එච්චර භයානක නෑ. වලට පැනල මැරෙන්න හැදුවෙ නැත්නම් අවුලක් නෑ.
අතන මූසලයි කිව්වෙ පාලුයි එතන. කැලේ ඇතුලෙ තියෙන්නේ. අනික ඔතනට නෑව කියල කවදාවත් ජොලියක් නෑ. මහ අප්සට් ගතියෙන් ආපහු එන්නේ. එතන හොඳට බිලිගන්න ප්ලේස් එකක්.![]()

අපොයි ඒකෙත් සංස්කෘතිය අර වගේම තමා.ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්...![]()

Apoo...vishaka eke kello chater....විශාඛ එක බලන්නෙවත් නෑ බං.
උන් ගේ සංස්කෘතිය මහ දිරාමාර් එකක්. අපේ කාලෙ කෙල්ලො ගැන අපි දන්නව නේ....![]()

අපොයි ඒකෙත් සංස්කෘතිය අර වගේම තමා.
මගේ නංගි ගියනෛ්හ්.....
අපි නොදන්න බෞද්ධ බාලිකාව.....![]()

Oya kiyanne ara kanaththa gaawa thiyena school ekada....අපොයි ඒකෙත් සංස්කෘතිය අර වගේම තමා.
මගේ නංගි ගියනෛ්හ්.....
අපි නොදන්න බෞද්ධ බාලිකාව.....![]()

ඒක නෙවෙයි....Oya kiyanne ara kanaththa gaawa thiyena school ekada....![]()

මෙතන නම් එච්චර භයානක නෑ. වලට පැනල මැරෙන්න හැදුවෙ නැත්නම් අවුලක් නෑ.
අතන මූසලයි කිව්වෙ පාලුයි එතන. කැලේ ඇතුලෙ තියෙන්නේ. අනික ඔතනට නෑව කියල කවදාවත් ජොලියක් නෑ. මහ අප්සට් ගතියෙන් ආපහු එන්නේ. එතන හොඳට බිලිගන්න ප්ලේස් එකක්.![]()

ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්...![]()