Samsung TV tuner not working. Help please

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මං ගාව අගල් 40 Samsung UA40C5000 LED TV එකක් තියෙන්නේ. Dubai වලින් එනකොට ගෙනාවේ. අවුරුදු 3ක් use කලා. ඊයේ බල බල ඉන්නකොට එක පාරටම pictures නැතුව ගියා. Week or no signal කියල තමයි එන්නේ. වෙන antenna එකක් ගහල බැලුවා. ඒත් එහෙමමයි.

    HDMI වලින් DISH TV එකයි home theater එකයි අවුලක් නැතුව වැඩ. USBත් වැඩ.

    Tuner එක විතරයි වැඩ නැත්තේ. මේක හදන්න පුලුවන්ද? කියක් විතර යයිද? හදාගන්න හොද තැනක් දන්නවද?

    පුළුවන් උදව්වක් කරන්න.
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Tuner එකෙන් එන local channels ඇරුනම අනිත් ඔක්කොම TV එක හොදටම වැඩ කරනවා.
    මචං පෙන්නන්න හොද place එකක් දන්නවද? විශ්වාසවන්ත තැනක්.
     
    Last edited:

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඕකට දැන් TV combo Box ekak ganin රුපියල් 3000 වගේ යන්නේ

    126874_124a7178-f2d7-11e3-8ef2-26af4908a8c2.jpg
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ඕකට දැන් TV combo Box ekak ganin රුපියල් 3000 වගේ යන්නේ

    126874_124a7178-f2d7-11e3-8ef2-26af4908a8c2.jpg

    Thanks machan. මම හිතන්නෙ මේක තමයි හොදම වැඩේ. මොකද TV එක හදනවනම් ලොකු ගානක් යයි. සමහර විට වැඩ කරන ටිකත් නැති වෙන්න පුළුවන් හදන්න ගිහිල්ල.
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    Thanks machan. මම හිතන්නෙ මේක තමයි හොදම වැඩේ. මොකද TV එක හදනවනම් ලොකු ගානක් යයි. සමහර විට වැඩ කරන ටිකත් නැති වෙන්න පුළුවන් හදන්න ගිහිල්ල.


    :yes::yes: godak welawata oya Tv tuner ekata adala Board eka replace karanna wenawa, ban