Identify an original and fake mobile phone

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
මොබයිල් ෆෝන් එක් ඔරිජිනල්ද බලමු

මෙක බලන්නේ ෆෝන් IMEI එකේ නම්බරෙන් අලුතෙන් එකක් ගන්වනම් IMEI නම්බර් එක ගහලා MARKET එක බලලම ගන්න පුලුවන්

ගොඩක් PHONE වල *#06# ගැහුවම IMEI NUMBER එක බලගන්න පුලුවන්. ඔරිජිනල් නෙමෙ නම් DETAILS එන්නේ නෑ.(Chinease)

දැනට Europe Market එක තමා හෝදම​.

මේකට ගිහින් එක ගහලා බලන්න ෆෝන් එක ඔරිජිනල්ද කියලා
 
577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මොබයිල් ෆෝන් එක් ඔරිජිනල්ද බලමු

    මෙක බලන්නේ ෆෝන් IMEI එකේ නම්බරෙන් අලුතෙන් එකක් ගන්වනම් IMEI නම්බර් එක ගහලා MARKET එක බලලම ගන්න පුලුවන්

    ගොඩක් PHONE වල *#06# ගැහුවම IMEI NUMBER එක බලගන්න පුලුවන්. ඔරිජිනල් නෙමෙ නම් DETAILS එන්නේ නෑ.(Chinease)

    දැනට Europe Market එක තමා හෝදම​.

    මේකට ගිහින් එක ගහලා බලන්න ෆෝන් එක ඔරිජිනල්ද කියලා

    IMEI එක එනවා .. ඒත් trcsl එකට මැසේජ් එක දාපුවම unknown IMEI කියලා එනවා. ඒත් බොක්ස් එකේ trcsl ස්ටිකර් එක ගහලා තියෙනවා ... :oo::dull::baffled::baffled: