Malambe Singhagiri Suicide Case

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අනේ මන්දා බන් පිස්සු හෑදෙනවා මේ වගේ උන් එල්ලිලා මෑරෙනවා නම් අපි වගේ
    උන් මොකද කරන්නේ??? හෑම මිනිහටම ප්‍රශ්න තියනවානෙ.. දෑන් ඉන්න මිනිස්සුන්ට
    ප්‍රශ්න වලට මූණ දෙන්න ශක්තිය නෑ.. එකයි අවුල...

    "නිවන් සුව ලෑබේවා"
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතට ලොකු දුකක් දැනුනම හරි විසඳගන්න බැරි ප්‍රශ්නයක් ආවමහරි, මිනිස්සුන්ට මැරෙන්න හිතෙනව..
    ඒත් ඒක මහ මෝඩ වැඩක්.. ධෛර්යය ඕන මැරෙන්න නෙමෙයි.. ජීවත් වෙන්න..
    මොලේ කල්පනාකරලා ප්‍රශ්නෙට විසදුම් හොයන්න ඕන..
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    අඩේ අර " සුදු පුතා නිසා ජීවත් වෙන තාත්තා" කියල POST එකක් දාපු කෙනාද දන්නෙ නෑ :confused::confused::confused::confused::confused:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

    :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/
    :yes::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ යුරාජ් බඩාගෙ කඩේ කලින් තිබ්බ තැනට ඉස්සරහ තිබ්බ සිංහගිරි එකනේ..:shocked:

    හපොයි. උපදින ආත්මයක තරමක් හෝ හොඳ තැනක ඉපදේවා!
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අඩේ අර " සුදු පුතා නිසා ජීවත් වෙන තාත්තා" කියල POST එකක් දාපු කෙනාද දන්නෙ නෑ :confused::confused::confused::confused::confused:

    ow ow u wennath puluwan. Ko uge thread eka?????
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඊයේ නේද.....!! අපේ කලින් ශෝ රූම් එක ඉස්සරහා දාපු සැම්සුන් ශෝ රූම් එකේ බුවා නේ..... :(

    අනේ මන්දා රටේ ඉන්න උන්ට පිස්සුද කියලා....... :dull:

    ශෝ රූම් එකේ ප්‍රශ්නයක් වෙන්න ඈති...... :dull: :(

    ඔව් අයියා,සල්ලි ප්‍රශ්නයක්.

    machan kothanada oya shop eka thiyenne sliit eka pass karalada

    ඔව් ස්ලිට් එක පාස් කරලා,මෙක තියෙන්නෙ මාලඹේ ටවුන් එකේ සහෝ.

    machang uba kiyanne softlogic ekada.eken thamai mama phone eka gattheth.mona unath paw wade ban

    නැ සහෝ මම කියන්නෙ සිංහගිරි එක.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    කවුරු හරි මරලා එල්ලුවද දන්නේ නෑ.

    නැ,සැහෙන මුදල් අවුලකින් ඉඳලා තියෙන්නෙ,මට කිව්වෙ කඩේ වැඩ කරන ළමයා.එකයි මෙහෙම වෙලා තියෙන්නෙ.එත් ඉතින් එහෙම අවුල් වෙන්න වැඩ කරලා තියෙන්නෙත් එයාම තමා.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Oya gon reli hdanne ape rate thiyenna gon gossip site walin ban. Hiru gossip tama jara eun. Wagakeemak ethi madyak post karana ewa newei un fb eke post krnne. Ewata godak like karanne unge channel balana eun. School kollo. Un ithin trend eka kiyala hitnawa ethi.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

    :yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Oya gon reli hdanne ape rate thiyenna gon gossip site walin ban. Hiru gossip tama jara eun. Wagakeemak ethi madyak post karana ewa newei un fb eke post krnne. Ewata godak like karanne unge channel balana eun. School kollo. Un ithin trend eka kiyala hitnawa ethi.

    ow eka attha :yes:

    Gossip Site nam Gon ma thama :yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැන් ෆෙස්බුක් ‍රැල්ලක් යනවා,කවුරු හරි මැරෙනවා කියලා ෆෙස්බුක් එකේ දාල තියනවා නම් වහාම එ අයගේ භාරකාරයෝ දැනුවත් කරන්න.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    කවුරු හරි මැරෙනවා කියලා ෆෙස්බුක් එකේ දාල තියනවා නම් වහාම එ අයගේ භාරකාරයෝ දැනුවත් කරන්න.