අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

අඩේ අර " සුදු පුතා නිසා ජීවත් වෙන තාත්තා" කියල POST එකක් දාපු කෙනාද දන්නෙ නෑ
ehema wenna tiyana probability eka adui ban. (Ethakota FB eke marenawa kiyala damme kawda?)කවුරු හරි මරලා එල්ලුවද දන්නේ නෑ.
ඊයේ නේද.....!! අපේ කලින් ශෝ රූම් එක ඉස්සරහා දාපු සැම්සුන් ශෝ රූම් එකේ බුවා නේ.....![]()
අනේ මන්දා රටේ ඉන්න උන්ට පිස්සුද කියලා.......![]()
ශෝ රූම් එකේ ප්රශ්නයක් වෙන්න ඈති......![]()
![]()
machan kothanada oya shop eka thiyenne sliit eka pass karalada
machang uba kiyanne softlogic ekada.eken thamai mama phone eka gattheth.mona unath paw wade ban
කවුරු හරි මරලා එල්ලුවද දන්නේ නෑ.
සල්ලි නම් හොයා ගන්න බැරියැ....
ජීවිතේ....
මෝඩ තීරන නේ ඕවා.......
අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

Oya gon reli hdanne ape rate thiyenna gon gossip site walin ban. Hiru gossip tama jara eun. Wagakeemak ethi madyak post karana ewa newei un fb eke post krnne. Ewata godak like karanne unge channel balana eun. School kollo. Un ithin trend eka kiyala hitnawa ethi.