middle east wala anagathyak tiyena ekama rata dubai wage ban
anith ratawal nan thel iwara una data monawa weida danne na.
kisima future plans na oil walinma depend wenne![]()
ඔව්. ඩුබායි වල තෙල් අඩුයි එත් එහෙ එමීර් අනාගතේ අල්ලලා ඉවරයි. අනන් මනං ගසා කෑම් නෑ කොහෙවත් පට්ට දියුණුවක් තියෙන්නේ. අනික ඩුබායි වල එයාර් පොර්ට් එක සුපිරිම සුපිරි. අනික් අරාබි රටවල් දැන් තමයි නැගිටලා එන්නේ. එත් පොඩි පඩි තියන මිනිස්සුත් ඉන්නවා. ගොඩක් දුක් විඳිනවා මම දන්න විදියට. ලංකාවේ සෑහෙන දෙනෙක් මෙහෙ වැඩ කරනවා.







7+
ara snow eka wage padinna thiyana eke pic gaththe nethida