ඩුබායි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    middle east wala anagathyak tiyena ekama rata dubai wage ban
    anith ratawal nan thel iwara una data monawa weida danne na.
    kisima future plans na oil walinma depend wenne :oo:

    ඔව්. ඩුබායි වල තෙල් අඩුයි එත් එහෙ එමීර් අනාගතේ අල්ලලා ඉවරයි. අනන් මනං ගසා කෑම් නෑ කොහෙවත් පට්ට දියුණුවක් තියෙන්නේ. අනික ඩුබායි වල එයාර් පොර්ට් එක සුපිරිම සුපිරි. අනික් අරාබි රටවල් දැන් තමයි නැගිටලා එන්නේ. එත් පොඩි පඩි තියන මිනිස්සුත් ඉන්නවා. ගොඩක් දුක් විඳිනවා මම දන්න විදියට. ලංකාවේ සෑහෙන දෙනෙක් මෙහෙ වැඩ කරනවා.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මාර ලස්සනයි මචන්...
    ආසාවේ බෑ බන් ගිහිල්ලම බලන්න...:P:P
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    හැමෝගෙම කොමෙන්ට්ස් රෙප් වලට බොහොම ස්තූති ;)

    ඔන්න අද පෙන්නන්නේ ඩුබායි මෝල් එකේ තියන මින් මැදුරයි ඒකෙ තියන පුංචි සත්තු වත්ත ගැන විස්තර හා ෆොටෝ.

    ඩුබායි මෝල් එකේ යට තට්ටුවේ තමයි මේ මින් මැදුර තියෙන්නේ. සත්තු වත්ත තියෙන්නේ දෙවන තට්ටුවේ. පැකේජ් 3ක් තියනවා කැමති පැකේජ් එකක් තෝරාගෙන මේ මින් මැදුර සත්තු වත්ත බලන්න යන්න පුළුවන්. මම ගත්තේ ඩිරාම් 80 පැකේජ් එක.

    මේක හදලා තියෙන්නේ ඔස්ට්‍ර්ලියාවේ සමාගමක්. මේ මින් මැදුරේ යට බිම්ගෙයින් යනකොට ලස්සන ලස්සන මාළු බලන්න පුළුවන්. තඩි මෝරු හිටන් ඉන්නවා. :baffled:

    IMG_9955.jpg


    IMG_9953.jpg


    IMG_9929.jpg


    IMG_9945.jpg


    IMG_9944.jpg


    IMG_9942.jpg


    IMG_9941.jpg


    IMG_9940.jpg


    IMG_9939.jpg


    IMG_9938.jpg


    IMG_9937.jpg


    IMG_9935.jpg


    IMG_9934.jpg


    IMG_9933.jpg


    IMG_9932.jpg


    IMG_9931.jpg


    IMG_9930.jpg


    IMG_0001.jpg


    IMG_0003.jpg


    IMG_0004.jpg


    IMG_0008.jpg


    IMG_0011.jpg


    IMG_0010.jpg


    IMG_0009.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    IMG_0012.jpg


    අපේ දත් කිඹුලාගේ මුතුන් මිත්තෝ :P

    IMG_0020.jpg


    IMG_0019.jpg


    IMG_0018.jpg


    IMG_0017.jpg


    අපේ දත් කිඹුලා හා කිඹුලා හාමිනේ :rofl::P

    IMG_0021.jpg


    IMG_0032.jpg


    IMG_0023.jpg


    IMG_0024.jpg


    IMG_0025.jpg


    IMG_0026.jpg


    IMG_0036.jpg


    IMG_0035.jpg


    IMG_0030.jpg


    IMG_0029.jpg


    IMG_0028.jpg


    IMG_0055.jpg


    IMG_0054.jpg


    IMG_0048.jpg


    IMG_0039.jpg


    IMG_0036.jpg


    IMG_0060.jpg


    IMG_0059.jpg


    IMG_0058.jpg


    IMG_0057.jpg


    IMG_0056.jpg


    මේ ජෙලිෆිෂ් වර්ග ටිකක්. පුදුම ලස්සනක්. බාලගෙනම ඉන්න පුළුවන් මුළු දවසම. ස්වභාවධර්මය කොච්චර ලස්සනද?

    IMG_0065.jpg


    IMG_0064.jpg


    IMG_0063.jpg


    IMG_0062.jpg


    IMG_0061.jpg


    IMG_0067.jpg


    IMG_0068.jpg


    IMG_0069.jpg


    IMG_0070.jpg


    IMG_0071.jpg


    IMG_0073.jpg


    IMG_0076.jpg


    IMG_0077.jpg


    IMG_0078.jpg


    IMG_0081.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    IMG_0092.jpg


    IMG_0091.jpg


    IMG_0090.jpg


    IMG_0089.jpg


    IMG_0087.jpg


    IMG_0086.jpg


    IMG_0085.jpg


    IMG_0084.jpg


    මේ ආචර් ෆිෂ් කියන මාළු ජාතිය. වතුරට උඩින් ගොදුරක් දැක්කම හරියට ගානට නූලට වතුර විදලා ගොදුර වතුරට දාගන්නවා. පිස්සු තමයි

    IMG_0094.jpg


    IMG_0093.jpg


    එක එක ආදෝ :baffled:

    IMG_0095.jpg


    IMG_0096.jpg


    IMG_0097.jpg


    IMG_0098.jpg


    IMG_0099.jpg


    මෙන්න පිරානා මාළු :baffled::baffled::baffled:

    IMG_0103.jpg


    IMG_0100.jpg


    මේ මාළු ෆොටෝ ගන්න පොරකනවා. පුදුම ලස්සනක්

    IMG_0105.jpg


    IMG_0106.jpg


    IMG_0104.jpg


    IMG_0110.jpg


    IMG_0109.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මුන් දෙන්නා මාර හුරතල්. ඔටර් කියන්නේ මුන්ට

    IMG_9960.jpg


    IMG_9958.jpg


    IMG_9957.jpg


    IMG_0107.jpg


    මේ වෝටර් රැට්ස්. මූන් දෙන්නා පුදුම කෑමක් තමයි කෑවේ. කාලා පස්සේ දොයි

    IMG_9966.jpg


    IMG_9965.jpg


    IMG_9963.jpg


    IMG_9962.jpg


    IMG_9961.jpg


    IMG_0108.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machanme gaththta cam eka mokakkda photo edit karala neda uba me dala thiyenne patta ban dubaimall eke saththu waththak thiyanawa kiyala man danne nae ne yako

    කැමරා එක Canon 450D. ලෙන්ස් එක 50mm. ඔව් අනිවාර්යෙන් පොඩි එඩිට් පාරක් දාන්නම උනා මචන්. Google Picasa එකෙන් එඩිට් කරේ. සත්තු වත්තක් තියනවා මචන්. ඊළඟ පාර ගියොත් අනිවාර්යෙන් යන්න.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කැමරා එක Canon 450D. ලෙන්ස් එක 50mm. ඔව් අනිවාර්යෙන් පොඩි එඩිට් පාරක් දාන්නම උනා මචන්. Google Picasa එකෙන් එඩිට් කරේ. සත්තු වත්තක් තියනවා මචන්. ඊළඟ පාර ගියොත් අනිවාර්යෙන් යන්න.

    aniwa yanna one ban dawasak madi matanam dubai mall eke rawun gahanna :dull: ara snow eka wage padinna thiyana eke pic gaththe nethida