

ado ela ban .me para umba eid holidays elatama gathakarala wage neda. mama me para eid ekatath wada ban..shik..
මම හිතාගෙන හිටියෙ ඩුබායි කියන්නෙ වැලි ගොඩක් කියල, බලන් ගියාම අපේ රටට වැඩිය කොල පාටයිනෙ, එතකොට අපිද කාන්තාරෙ ඉන්න.![]()
ඒ ඉස්සර මචන්. දැන් නං හිතාගන්නවත් බෑ ඩුබායි වල දියුණුව. ගොඩක් වැඩ කරන්නේ පිට මිනිස්සු.
