rates kiyapan balanna...?


යට තියෙන ලින්ක් එකෙන් ගිහින් payoneer එකකට apply කරන්න. එකෙන් ගියොත් $ 25.00 බොනුස් එකක් අපි දෙගොල්ලන්ටම ලෑබෙනව. එක sure. but payoneer එකට apply කරඩ්ඩි ඔක්කොම ඈත්ත details දාන්න.
http://share.payoneer-affiliates.com/a/clk/xxxxxx
ඔය බොනස් කතන්දරය දැනගෙන ගොඩක් කල්. ඒක නිසා උබ sure බෝනස් දියන් වෙන නූලක. මේ නූල දැම්මේ රේට්ස් දැන ගන්න..
මේ සහෝදරයා, අපිලා ඔක්කෝමඔය බොනස් කතන්දරය දැනගෙන ගොඩක් කල්. ඒක නිසා උබ sure බෝනස් දියන් වෙන නූලක. මේ නූල දැම්මේ රේට්ස් දැන ගන්න..
හරිය![]()





අනේ මන්දා බන් උබලා
මේ සහෝදරයා, අපිලා ඔක්කෝමඔය බොනස් කතන්දරය දැනගෙන ගොඩක් කල්. ඒක නිසා උබ sure බෝනස් දියන් වෙන නූලක. මේ නූල දැම්මේ රේට්ස් දැන ගන්න..
හරිය![]()





mata one time 1.5 lak withdraw karanna widiyak nadda bn

bump

![]()
BOC
125.94 LKR

bump

Bump

Loku udawwak one.
Mama payoneer account eke tiyena salli ganna kiyala seylan ekata giya. card eka dala pin eka gehuwa. processing kiyala wetila, tikak wela gihin incorrect pin kiyala enawa. mama payoneer ekata deepu pin ekamai dunne.
3 parak withara try kara. passe commercial ekenuth beluwa. pin incorrect enne.
(current account option eka teruwe.) awith balanakota payoneer account eken $3 wage kepila.
Salli ganna widiyakuth nee. 36000 wage tiyenwa. danna kenek kiyannawada , mokadda karanna one kiyala.
pin eka change karannath beee.call karoth hari yawida?
paypal ekata transfer karagannawath berida?
payoneer eken salli ganna aya kohomada karanne. sri lankan bank account ehema denna oneda?
Thank you

payoneer walin money ganna ekada cheap naththam NRFC and skrill walin ganna ekada cheap ?![]()
skrill eke hidden fees wadinawa ney ban hitha ganna bari wenna.
payoneer eke nam, fee eka $3.15 atm withdraw karaddi. 1 usd = 125-125 lkr labenawa.




ela.. HNB eken gaththa bn

කොල්ලනේ payoneer වල "Annual Account Maintenance fee $29.95 Per year From available balance - each year "හැබැයි මගේ account එකට අවුරුද්ද වුනේ ඔක්තෝබර් 02 ට හැබැයි තවම මගේ account එකෙන් $29.95 deduct කරලා නැහැ. මොකද්ද මේකට හේතුව. මම උන්ට කියන්න වෙයිද? $29.95 deduct කරලා නැහැ කියල.![]()

load karanna ganakui,withdraw karanakota tawa ganakui,account eke salli ithuru thiyenna ba ekath kapagannawa mase anthimata, 
