බුදු අම්මෝ වෙන ඕනෑම ටැගක් දාහන් මේකේ ඔන්න ඕක හැර........
මොකෝ මචන් ?හවසට දනගහන්න වෙයිද?
ඒ කොහෙද??
ඈපෝ.... එහෙම කියන්න එපා ඕයි![]()

හැම එකාම උඹ වගේ කෙස් පැහිලා හොට බිම ඇනෙනකම් ඉන් නැහැ නාකි කුකුලෝඋඹ බැඳලද බං.. අදනේ උට්ටො දන්නෙ..

ආසයි නේහ්?එතකොට උඹ හිතන්නේ අපි උඹට වඩා බාලයි කියලද........ හා හා කමක් නෑ කමක් නෑ...... එහෙම ඇහෙද්දීත් ටිකක් සනීපයි සනීපයි වගේ.......![]()

හැම එකාම උඹ වගේ කෙස් පැහිලා හොට බිම ඇනෙනකම් ඉන් නැහැ නාකි කුකුලෝ![]()



මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..
බඳිනවා ලබන අවුරුද්දෙ..
මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..
විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......
දැන් තේරුම් ගනින්කෝ........
විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........



ආ බඩී... කොහොමද අසනීප තත්වෙ...

මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..
බඳිනවා ලබන අවුරුද්දෙ..
මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..


ආසයි නේහ්?![]()


දැන් නම් හොඳයි බං.. ඒත් නිදි මරුවොත් ආයෙම හැදෙනවා.. ඒක නිසා දවල්ට පුළු පුළුවන් වෙලාවට එනවා.. කලින් නිදාගන්නවා.. ඒත් සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ බං.. මහ රෑට ඇහැරෙනවා..
මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..
බඳිනවා ලබන අවුරුද්දෙ..
මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..
හදපානේ ගමන් යන්න 
ඒක විහාර මාවත නේද මචන්?මතකත් නැහැ.. මම හිටියේ හොරයිසන් එක පහුකරලා වැලිවිට පැත්තට එද්දි දකුනට අතුරු පාරක් තියෙනවා අන්න ඒකකමම විහාර මාවතේ

මටත් ඇහැරෙනව බන් ..අනික් දේ තමයි පාන්දර 3ට නිදියෑවත් 6 වෙද්දි ඇහැරෙනවාදැන් නම් හොඳයි බං.. ඒත් නිදි මරුවොත් ආයෙම හැදෙනවා.. ඒක නිසා දවල්ට පුළු පුළුවන් වෙලාවට එනවා.. කලින් නිදාගන්නවා.. ඒත් සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ බං.. මහ රෑට ඇහැරෙනවා..

[/QUOTE]

කේක් ඕන අපට....![]()


ඔඕ ..ඔයත් බැන්දද....දැන් මේකේ සිංගල් අය ඇත්තෙම නැද්ද එතකොට![]()

ඒක හොදයි....
මහ රෑ මෑද්දෙ ඈහෑරුනාම මල නෙ බන්...

හදපානේ ගමන් යන්න
මටත් ඇහැරෙනව බන් ..අනික් දේ තමයි පාන්දර 3ට නිදියෑවත් 6 වෙද්දි ඇහැරෙනවා![]()


අපෝ දෙන්නං..
ඔව් දුන්නේ නැත්නම් no කතා no සිනා
ඇයි හම් තුම් බැඳලා නෑනෙ..
තුම් බදිනන්නේ යන්නේ..හම් නම් ඉන්නවා තව කල්
ඔඕ ..ඔයත් බැන්දද....දැන් මේකේ සිංගල් අය ඇත්තෙම නැද්ද එතකොට![]()

ඉන්නවා මොනාද බොරු?අසා බොරු කියන ඒක හොදද මන් අහන්නේ ඔහොම![]()
ආහ් නැන්දට මතක ඇත්තෙ එදා මන් අර කලින් නිදාගත්ත එක රේඩියෝ අහන්නත් බැරිවෙලා .හැමදාම එහෙම වෙන් නැහැ නැන්දේ 