EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බුදු අම්මෝ වෙන ඕනෑම ටැගක් දාහන් මේකේ ඔන්න ඕක හැර........
    :confused:මොකෝ මචන් ?හවසට දනගහන්න වෙයිද?:sorry:
    …
    ඒ කොහෙද??:rolleyes:

    ඈපෝ.... එහෙම කියන්න එපා ඕයි:baffled:

    හොරයිසන් එකට ටිකක් කිට්ටුව ..එහෙට ලගයිද? :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතකොට උඹ හිතන්නේ අපි උඹට වඩා බාලයි කියලද........ හා හා කමක් නෑ කමක් නෑ...... එහෙම ඇහෙද්දීත් ටිකක් සනීපයි සනීපයි වගේ....... :P
    ආසයි නේහ්? :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැම එකාම උඹ වගේ කෙස් පැහිලා හොට බිම ඇනෙනකම් ඉන් නැහැ නාකි කුකුලෝ :P
    මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..:baffled:
    බඳිනවා ලබන අවුරුද්දෙ..:dull:
    මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..:rofl:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......

    දැන් තේරුම් ගනින්කෝ........

    විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........

    විවාහ දිවිය= බබල්ගම් ඒක හපමින් බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම....:P
    ඔහ් වේ. ස......:rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ බඩී... කොහොමද අසනීප තත්වෙ...
    දැන් නම් හොඳයි බං.. ඒත් නිදි මරුවොත් ආයෙම හැදෙනවා.. ඒක නිසා දවල්ට පුළු පුළුවන් වෙලාවට එනවා.. කලින් නිදාගන්නවා.. ඒත් සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ බං.. මහ රෑට ඇහැරෙනවා..:dull:
     
    දැන් නම් හොඳයි බං.. ඒත් නිදි මරුවොත් ආයෙම හැදෙනවා.. ඒක නිසා දවල්ට පුළු පුළුවන් වෙලාවට එනවා.. කලින් නිදාගන්නවා.. ඒත් සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ බං.. මහ රෑට ඇහැරෙනවා..:dull:

    ඒක හොදයි....
    මහ රෑ මෑද්දෙ ඈහෑරුනාම මල නෙ බන්...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..:baffled:
    බඳිනවා ලබන අවුරුද්දෙ..:dull:
    මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..:rofl:

    :rofl:හදපානේ ගමන් යන්න :P
    මම විහාර මාවතේ
    ඒක විහාර මාවත නේද මචන්?මතකත් නැහැ.. මම හිටියේ හොරයිසන් එක පහුකරලා වැලිවිට පැත්තට එද්දි දකුනට අතුරු පාරක් තියෙනවා අන්න ඒකක :dull:
    දැන් නම් හොඳයි බං.. ඒත් නිදි මරුවොත් ආයෙම හැදෙනවා.. ඒක නිසා දවල්ට පුළු පුළුවන් වෙලාවට එනවා.. කලින් නිදාගන්නවා.. ඒත් සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ බං.. මහ රෑට ඇහැරෙනවා..:dull:
    මටත් ඇහැරෙනව බන් ..අනික් දේ තමයි පාන්දර 3ට නිදියෑවත් 6 වෙද්දි ඇහැරෙනවා :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් ඇහැරෙනව බන් ..අනික් දේ තමයි පාන්දර 3ට නිදියෑවත් 6 වෙද්දි ඇහැරෙනවා :dull:[/QUOTE]

    අසා බොරු කියන ඒක හොදද මන් අහන්නේ ඔහොම:rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේක් ඕන අපට....:rolleyes::rolleyes:
    අපෝ දෙන්නං.. :dull::D

    ඔඕ ..ඔයත් බැන්දද....දැන් මේකේ සිංගල් අය ඇත්තෙම නැද්ද එතකොට:baffled::baffled:
    ඇයි හම් තුම් බැඳලා නෑනෙ..:nerd:

    ඒක හොදයි....
    මහ රෑ මෑද්දෙ ඈහෑරුනාම මල නෙ බන්...
    ඔව් බං..දැන් බොන්නෙත් නෑනෙ.. මල කරුමයක්.. :(

    :rofl:හදපානේ ගමන් යන්න :P

    මටත් ඇහැරෙනව බන් ..අනික් දේ තමයි පාන්දර 3ට නිදියෑවත් 6 වෙද්දි ඇහැරෙනවා :dull:
    නෑ බං.. මං ටිකක් ලැජ්ජයි ඔය වගේ වැඩ වලට..:dull:

    මටත් එහෙම තමා යකෝ.. කෙලඋනෙත් ඒක නිසා තමයි.. වෙනදා පාන්දර හතරට නිදාගෙන හතට නැගිටිනවා..:rofl:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔඕ ..ඔයත් බැන්දද....දැන් මේකේ සිංගල් අය ඇත්තෙම නැද්ද එතකොට:baffled::baffled:
    :frown::frown:ඉන්නවා
    අසා බොරු කියන ඒක හොදද මන් අහන්නේ ඔහොම:rolleyes::rolleyes:
    මොනාද බොරු? :oo:ආහ් නැන්දට මතක ඇත්තෙ එදා මන් අර කලින් නිදාගත්ත එක රේඩියෝ අහන්නත් බැරිවෙලා .හැමදාම එහෙම වෙන් නැහැ නැන්දේ :P
     
    Status
    Not open for further replies.