ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    :rolleyes: අනාත වී සිටී..
    දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා.. :dull:

    බල්ලෝ මරන්න ඕන නෑ ඔය පැත්තෙන් මල්විල ගිහිං අරන් ආව විකුණුව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බල්ලෝ මරන්න ඕන නෑ ඔය පැත්තෙන් මල්විල ගිහිං අරන් ආව විකුණුව

    උඹත් දැං ඕක නේද කරන්නේ..

    කංසා ඇට එහෙම හෙව්වේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කංස ඇට හෙව්වේ අද්යාපනික වැඩකට බොල :angry:

    seems-legit.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ.... බයික් එක ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට (නියුට්‍රල් එකේ) අදින්න හදනකොටම හිටින්නේ ඈයි....?? RPM නම් 900 වගේ තමා හැබැයි තියන් ඉන්නේ.......
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුළණේ.... බයික් එක ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට (නියුට්‍රල් එකේ) අදින්න හදනකොටම හිටින්නේ ඈයි....?? RPM නම් 900 වගේ තමා හැබැයි තියන් ඉන්නේ.......

    මචන් පොඩි පස්නයක් fb එක පැත්තේ වරෙන් කෝ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇහහ් සින්හළු..මම මේ උබලගෙන් අහන්නේ බයික් එකේ ටයර් වලට nitrogen ගැහුවම මොකක්ද තියෙන වාසි අවාසි?මොකද මම දාපු ටයර් දෙකට ඌ ගහලා දුන්නේ nitrogen..:dull

    අනික තමයි ඌ 130/70/17 ටයර් එකට 40 ක් ගැහුවා..වැඩිද එච්චර හුලං?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17262452 said:
    ඇහහ් සින්හළු..මම මේ උබලගෙන් අහන්නේ බයික් එකේ ටයර් වලට nitrogen ගැහුවම මොකක්ද තියෙන වාසි අවාසි?මොකද මම දාපු ටයර් දෙකට ඌ ගහලා දුන්නේ nitrogen..:dull

    අනික තමයි ඌ 130/70/17 ටයර් එකට 40 ක් ගැහුවා..වැඩිද එච්චර හුලං?

    40නම් හොඳටම වැඩීනේ..:rolleyes: 30ක් 35ක් නම් කමක් නෑ...:dull:

    ඇණ එහෙම හොයාගෙන ඇවිත් ඇනෙයිද දන්නෑ..:no:

    නයිට්‍රිජන් වලින් මට නම් කියන්න තියෙන්නේ මෙලෝම වෙනසක් නෑ.. වෑන් එකට ගැහුවා කිසිම වෙනසක් නෑ. අනේ මංදා ඔය කිව්වට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ.... බයික් එක ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට (නියුට්‍රල් එකේ) අදින්න හදනකොටම හිටින්නේ ඈයි....?? RPM නම් 900 වගේ තමා හැබැයි තියන් ඉන්නේ.......

    අම්මගෙ රෙද්ද රේස් කරල ක්ලච් එක දෙනවා...:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    40නම් හොඳටම වැඩීනේ..:rolleyes: 30ක් 35ක් නම් කමක් නෑ...:dull:

    ඇණ එහෙම හොයාගෙන ඇවිත් ඇනෙයිද දන්නෑ..:no:

    නයිට්‍රිජන් වලින් මට නම් කියන්න තියෙන්නේ මෙලෝම වෙනසක් නෑ.. වෑන් එකට ගැහුවා කිසිම වෙනසක් නෑ. අනේ මංදා ඔය කිව්වට.:dull:

    හුටා..එහෙනම් අඩු කරන්න ඕනේ....ටයර් එකේ බෝල ගතිය වැඩි හුලං වැඩි නිසා ද දන්නේ නෑ එහෙනම්...:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17262579 said:
    හුටා..එහෙනම් අඩු කරන්න ඕනේ....ටයර් එකේ බෝල ගතිය වැඩි හුලං වැඩි නිසා ද දන්නේ නෑ එහෙනම්...:oo:

    ඒ මුලින් ටිකක් වැඩිපුර ගහනවා එජ් එක එන්න. ගැස්සෙන්නෙ නැති ගානකට ගන්න. මං නම් ගහන්නේ 28යි. 30ක් 32ක් වගේ ගහල බලන්න..:yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ මොන පයන්නක්ද?

    මූ ඕකේ වෙන මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් ඕක පැත්තකට දාලා බස් එකේ යයි අපෙන් විස්තර අහ අහ. තූ විතරක්.:frown:

    :frown: දැනටත් යන්නේ බස් එකේ තමා කුකුලෝ.....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ මුලින් ටිකක් වැඩිපුර ගහනවා එජ් එක එන්න. ගැස්සෙන්නෙ නැති ගානකට ගන්න. මං නම් ගහන්නේ 28යි. 30ක් 32ක් වගේ ගහල බලන්න..:yes:

    ඉස්සරහා රෝදෙට නේද 28ක් ගහන්න ඕනේ.පස්සේ රෝදෙට 28 මදිනේ?
    32 වගේ ගැහුවනම් හරි නේ.
     
    Status
    Not open for further replies.